Pages

Monday, January 23, 2012

රාවණාගේ යානාව - දඩුමොනරය



රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ 
,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්",වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ දරාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,oකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.





මෙම අහස් යාත්‍රා පිළිබදවරාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNELනාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )

ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූසමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,
බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප







ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.











මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.
ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවාඑම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්තවෘතාකාර,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි.




එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.





තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්‍රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.
2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්‍රන්ථ පරිහරනය කරමින්එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්‍රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.



විමානයකට ඉස්සරහට,පසුපසට,දකුණට,වමට,උඩට සහ යටට ගමන් කිරීමේ හැකියාව ඇත.විමානයක් බැලූ බැල්මට යකඩ යන්ත්‍රයක් බදු ය.ඉතාමත් සිනිදු ය.වර්තමානය වන විට පෙර කී ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අමතරව මොහොන්දජාරෝ ශිෂ්ටාචාරය පිළිබදවද සැක පහළ වේ. ඒ රාමාගේ රාජ්‍යට යටත් වූ නගරයක් ලෙස තිබූ බවට කිය වෙන ඵලකයක් නිසා ය.එමෙන්ම "ඊස්ටර් දිවයින් ප්‍රතිමා" ඇති ප්‍රදේශය රාමාගේ/රාවනාගේ යානා නැවැත් වූ තොටුපොළ ලෙස හැදින්වීමටද උගතුන් පෙළබෙයි.ඒ පෙර කී මොහොන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් හමු වූ ඵලකට සමාන ඵලකක් එම දූපතෙන්ම සොයා ගත් නිසා ය.එම යෝධ ප්‍රතිමාද වසර දහස් ගණනකට පෙර නිමවූ ඒවා වන අතර අහස දෙස බලා සිටින්නෙ ය.




තවද ඉතා අරුම පුදුම විස්තරයක් පිළිබදව අන්තර්ජාලයේ www.world-mysteries.com වෙබ් අඩවියෙන් සොයා ගන්නට හැකි විය.එය ඒ අයුරින්ම පහත දැක්වේ.

එමෙන්ම තවත් ඉන්දියානු පොත් වල විමානවල විවිධ හැඩ තිබූ බවත් , "අහ්නිහෝත්‍රා" නම් විමානයේ එන්ජින් 2ක් තිබූ බවත්, "හස්ති විමාන" නම් විමානයේ එන්ජින් වර්ග රැසක් තිබූ බවත් ,අනිකුත් සතුන්ගේ නම් වලින්ද විමාන කිහිපයක් තිබූ බවත් දැක්වේ. නමුත් විමාන වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ යුද්ධ කටයුතු සදහා ය.( ඇට්ලාන්ටිස් අවට යුද්ධය )ඇතැම් විමාන වල එන්ජින්වල බලය අශ්ව බල 80 000කි.මහා භාරතයේද විමාන පිළිබදව කියවෙන අපූරු කවියකි.
"...(the weapon was) a single projectile 

charged with all the power of the Universe. 

An incandescent column of smoke and flame 

As bright as the thousand suns rose in all its splendor... 

An iron thunderbolt,

A gigantic messenger of death,

Which reduced to ashes

The entire race of the Vrishnis

And the Andhakas.

... the corpses were so burned

As to be unrecognizable.

The hair and nails fell out;

Pottery broke without apparent cause,

And the birds turned white.

... After a few hours

All foodstuffs were infected...

... to escape from this fire

The soldiers threw themselves in streams

To wash themselves and their equipment..."




දැවැන්ත අවි ආයුධවිශාල හමුදාවක්විමාන රැසක්මහා භාරතය මේ පවසන්නේ පරමාණු යුද්ධයක් පිළිබදව නොවේදතවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත.එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය.එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි.

එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.
එමෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ,ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරන විටද අහසින් පැමිණි ගුවන් යානා කිහිපයක් ඔවුන්ට පහර දී ඇති බවට වාර්තා වේ.තවත් විමාන පිලිබදව කියවෙන පැරණි ග්‍රන්ථයක විමානයක් සෑදිය හැකි ක්‍රම 32ක් පිලිබදව කියවෙයි.ඒවා සූර්යය බලයෙන් ක්‍රියා කරයි."සිෆ්‍රලානමැති කෘතියක මෙයට යොදන ආම්පන්න පිලිබදව ,පිටු 100ක දීර්ඝ විස්තරයක් ඇත.එමෙන්ම තවත් කෘතියක මෙවැනි විමානවල එන්ජින් ,භෞතික විද්‍යාවේ හදුන්වන "අයන" ආධාරයෙන් ක්‍රියා කරවා ඇති අතර නූතනයේ මෙම ක්‍රමය "රොකට්" සදහා "නාසා" ආයතනය යොදයි.තවත් ඉපැරණි වේද ග්‍රන්ථයක,විමාන සදහා යෙදූ "ම'කරි" එන්ජින් වර්ගයක් ගැන කිය වේ.වෘතාකාර රාමුවක,මෙම ම'කරි එන්ජිම යොදන අතර සූර්යය ශක්තිය ආධාරයෙන් ම'කරි යෙදූ තවත් බොයිලේරුවක් යානය මැදට යොදයි.උණු වෙන ම'කරි මගින් යානය ක්‍රියාත්මක වේ. සැලැස්මට අනුව ම'කරි දමන බදුන් 4ක් ඇත.ඒවා ඉතා ශක්තිමත ය.මෙහි විකාශනයක් ලෙස අවසාන කාල වලදී විමාන විදුලි බලයෙන් පවා ධාවනය කර ඇත."සමරන්ගන සූත්‍රදර" නම් ග්‍රන්ථයක සදහන් වන්නේ විමානයේ "ඇග" කොටස කුරුල්ලෙකුගේ ශරීරය මෙන් සැහැල්ලුවට නිපදවයි.ඇතුළත පෙර කී ම'කරි එන්ජිමකි.






මෙවන් විශාල විමාන නවතා තැබීමට ටිබෙටයේ හෝ ආසියාවේ මැද කොටසේ විශාල බින් ගෙවල් තිබූ බවට විද්වතුන් විශ්වාස කරයි.චීනයද "හදුනා නොගත් ආකාශ වස්තූන්" පිලිබදව පැරණි ඉතිහාසයක් තිබෙන රටකි.තවත් ග්‍රන්ථවල පෙර කී ලෙසම විමාන යොදමින් අහසේ සිදු කෙරුනු බිහිසුණු සටන් පිලිබද විශාල විස්තර රැසක් වාර්තා කර ඇත.මොහොන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය අවට සෑම තැනකම තිබූ විසිරුණු ශරීර කොටස් සහ සමූහ ඝාතනය කොට එක තැනකට දමා තිබූ මළ මිනී ,කැපුම් සහිත හිස් කබල් හමු වී ඇත.එම හිස් කබල්වල විකිරණශීලී ද්‍රව්‍ය රැදී තිබූ බැවින් මෙහි දැවැන්ත සටනක් සිදු වී ඇති බවට විද්වතුන් තරයේ ප්‍රකාශ කරයි.එම සිදු වීම "හිරෝශිමා" සහ "නාගසාකි" අවට ප්‍රදේශවල සිදු වූ පිපිරීමට වඩා දැවැන්ත එකකි. විමාන සදහා ශක්තිමත් රෝද තිබූ බවත්විමානවල "මිසයිල" සවි කර තිබූ බවත්,මාරාන්තික අවි ආයුධ ගබඩා කර තිබූ බවත්,ඇතැම විමානවල තිබූ "මිසයිල" බොත්තම එබූ පමණින් ඕනෑම දුරක සිටින සතුරන් වෙත එල්ලවෙන බවත් "මහා භාරතය" නම් ග්‍රන්ථයේ ඇත.



තවත් කෘතියක මෙසේ සදහන් වේ ;- "Gurkha flying in his swift and powerful Vimana hurled against the three cities of the Vrishis and Andhakas a single projectile charged with all the power of the Universe. An incandescent column of smoke and fire, as brilliant as ten thousands suns, rose in all its splendour. It was the unknown weapon, the Iron Thunderbolt, a gigantic messaenger of death which reduced to ashes the entire race of the Vrishnis and Andhakas."




මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත් ,මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ.විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම් ,මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි.එමෙන්ම ඉන්දියානුවන් රාමාටද එවැන්නක් තිබූ බවට උදම් අනන්නට උත්සහ කරයි.සෑම පැරණි ඉන්දියානු කෘතියකම ඉන්දියානුවන්ටද විමාන තිබූ බව දැක්වේ. එය අමූලික බොරුවකි.එසේ නම් රාමා හමුදාව මෙරටට විමාන වලින් නොපැමිණ ,විශාල පාලමක් ඉදි කළේ මන්ද? විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.


Friday, January 20, 2012

බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් බව, නයන හෙට්ටිආරච්චි නම් පුද්ගලයෙක් යු‍ටුයුබ් වීඩියෝවකින් පැවසුවා ඔබට මතක ඇති. මෙන්න ඔහුට ප්‍රියංකර ලියනගේ සොයුරාගෙන් කදිම පිළිතුරක්...

[මේ ප්‍රියංකර ලියනගේ මිතුරාගේ පිළිතුරට ඔබ කැමතිනම් ඊට Like කරන්නත් අමතක කරන්න එපා.]

එසේම බෞද්ධ ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ බුදුරදුන් ආත්මාර්ථකාමී යැයි කියූ නයන හෙට්ටිආරච්චි නම් පුද්ගයලාට අනුකම්පා කරන ලෙසයි. එයට හේතුවනම් වන්නේ ඔහු කිසියම් මානසික පීඩාවකින් පෙළෙන බව අප හට ආරංචි වීමයි. ඒ අතින් අපගේ අනුකම්පාව ඔහු වෙත හිමි විය යුතු අතර ඔහුගේ මිතුරු මිතුරියන් නෑදෑයින් ආදීන් ඔහුට උදව් කරත්වා.

ඒ මනුස්සයා බුදු හිමියන්ට කළ යම් අපහාසයක් වේ නම්, එයට යම් වන්දියක් ගෙවීම ඔහු විසින් මතු භවයකදී කරනු ඇත.. ( ඔහු ඊට සමාව ගන්නා වීඩියෝවක් ද ඇත..) , එයින් තිලෝගුරු බුදු පියාණන්ට සිදුවන හානියක් නැත.. නමුත්, බුදු රජාණන් වහන්සේ වූ කළී "මුඩු මහණ, යළි මේ ඉසව්වේ නො - එව " කියා පාත්‍රයට කෙළ ගැසූ බමුණන්ටත් "පිංවත මැනව" කියා ඉවසීම ප්‍රකාශ කළ, ඉවසීමේ මහා ප්‍රතිමූර්තියයි... ශාප කිරීමෙන්, බුරා පැනීමෙන්, කල්ලි පිටින් එක්වී පාකිස්ථානයේ උතුරු දිග "පංචායත් සභා" මෙන් හැසිරීමෙන් තරම් බුදු හිමියන්ට අපහාසයක් වෙනත් අයුරකින් කළ නොහැක... ඔහු කියනා දෙයක් වෙතොත් ඔහේ කියා ගන්නට ඉඩ දීම හෝ නැතහොත් රෝගී තත්වයක් වෙතොත් අනුකම්පා කිරීම අද බුදු හිමියන් වැඩ සිටියා නම් අනුදැන වදාරනු ඇත...
දේවදත්තට මම පිළිතුරු දෙනවා.... මොකද හිතන්නේ....

Monday, January 2, 2012

සිංහල බෞද්ධයන්ගේ අනාගතයේ ඇති අඳුරු පැතිකඩ!



ඔබ දන්නවාද,තත්පරයෙන් තත්පරය,මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යන දිනෙන් දින,ගෙවී යන මේ මොහොතක් පාසා ඔබේත්,, ඔබේ දරුවන්ගේත්, රටේත් අනාගය රහසේම නොදැනීම අඳුරු හස්තයන් මඟින් කුරිරු ඉරණමක් කරා ඇද ගෙන යන බව? වසර 30ක් අප පෙලු L.T.T.E  ත්‍රස්තවාදය හා සමානම හෝ සමහරවිටෙක ඊටත් වඩා බියකරු මර උඟුලක් කරා මේ ලක් මාතාව රහසේම රැගෙන යමින් සිටිති.
මේ බවක් සාමාන්‍ය ජනතාව අතරට යොමු කලහොත් මෙය විකාර ප්‍රශ්නයක් වනු ඇත. කිසිවෙක් කිසිවක් මේ පිළිබඳ නිසි අවබෝධයකින් තොරවෙති. මන්දයත් මේ රටේ ජනමාධ්‍ය තුලින් වත් සත්‍ය තොරතුරු ජනතාව අතරට ලැබෙන්නේ නැත. එසේත් නැති නම් එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන්නේ නැත. ඒ කෙසේඋවත් මේ වෑයම සියල්ලන්ගේම වැසුනු දෙනෙත් මඳකට හෝ ඇහැරවීම පිණිසමයි.
ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිටීම මීට අදාල විය හැකිය, එය කෙසේ උවත් මඳකට නැවතත් මොහොතක් සිතන්න. ප්‍රථමයෙන්හැරී බලන විට පෙනෙන අයුරින් බොහො අන්‍යාගමිකයින්, හා මිත්යාදෘෂ්ටිය පතුරවන්නන් නගන ප්‍රධානතම චෝදනා යුගලයකි. එයවත් ඔබ දන්නවාද? එනම්,
1.බහුතරය සිංහල බෞද්ධ වන මේ රටේ මෙතරම් මංකොල්ල, මිනීමැරුම්, සොරකම්, ස්ත්‍රීදූෂණ සිදුවන්නේ ඇයි?බුදුදහම හරිනම් මේවා වෙන්නේ ඇයි?
2.විශේෂයෙන් ලංකාවේ මුහුදු බඩ පලාත් වල හා ප්‍රධාන නගර වල මස්, මාලු වෙළදසැල්හිමියන් සියල්ල මුස්ලිම් අයද? බෞද්ධ අය නැද්ද? බෞද්ධ නම් එහෙම වෙන්නේ ඇයි?
මෙහි පලමු ප්‍රශ්නය යොමු කරන මුස්ලිම් පිරිස් ඊට අදාලව මුස්ලිම්කරණය වු රටවල් වල අපරාධ අඩු වීම දක්වන ලිපි, පර්යේෂණ, ඉදිරිපත් කරමින් මීට විසදුම් ලෙස ඉස්ලාමික මිනීමරු නීතිය වන ශරියා නීතිය ලක්බිමේ ව්‍යාප්ත කිරීම සුදුසු යැයි බොළඳ තර්ක ගෙනෙමින් කියති. මෙහි භයානක නම නොදත් දුර දිග නොදකින සමහර සිංහල ජනතාවද “ඔව් ඒක හොඳා’’ යැයි පවසති. එදා අනගාරික ධර්මපාල තුමා දුටු අනාගතයේ අන්තරාය අද සිංහලයන්ට නොපෙනෙන්නේ කුමක් නම් පවකටදැයි සිතෙන්නේ මෙවිටය.
ඔබ දන්නවාද? එදා බටහිර ජාතීන් ලංකාවට ගොඩබසින්නට පෙර මේ රට පිරිසිදුවම බොදු ප්‍රතිපත්තීන් අනුව යමින් තිබු සුන්දර දේශයක් විය. කල්යල් යත්ම ඔවුන් එක් දෙයක් හොදාකාරවම දැනගත්හ. එනම්, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන්, මේ බොදු සමාජය තුල භික්ෂූන් වහන්සේලාට හිමිවූ උත්තරීතර ස්ථානය දැනගත්හ.
මෙපරිද්දෙන් මේ සිංහල සමාජය පන්සල හා ස්වාමීන් වහන්සේලා හා එක්ව ගොඩනැගුන දැවැන්ත බලය කිසිම විටක හමුදාමය ආක්‍රමණවලින් මිසක අධ්‍යාත්මිකවනම් කිසි දිනක ඔවුනට රූකඩ නටවන්නා සේ නැටවිය නොහැකි බව ඔවුන් සක්සුදක් සේ දැන ගත්හ. ඔවුන් අනෙක් යටත් විජිතයන් පාලනය කලේ තම මිත්‍යා ආගම ව්‍යාප්ත කිරීම තුලිනි. නමුත් බෞද්ධ රටවල් එසේ ඇන්දීමට හැකියාවක් ඔවුවට නොතිබුනි. එහෙයින්, මෙරට භික්ෂූන් වහන්සේලාට තිබු තත්වය බිදහෙලීම ඔවුන්ගේ අභිප්‍රාය විය.
එදා සිටි කල්‍යාණ මිත්‍රයන් වූ භික්ෂූන් වහන්සේලා මෙරටට ඇතුලු වන පිරිසිදු බුදු දහම විනාශ කිරීමට යත්න දරන විෂබීජ ගැන මනා අවබෝධයකින් පසු වූ අතර එනිසාම බුදුන්ගේ දේශය වු ඉන්දියාවෙන් බුදුදහම තුරන් කිරීමම අරමුණු කොට හින්දු බමුණන් අතින් ලියවුනු මනෝවිකාරද අඩංගු මිත්‍යාවන මහාභාරත, රාමායනය, වැනි ග්‍රන්ථ පරිශීලනයෙන් ඈත් කෙරිනි.
සැමදෙයකටම පහර ගැසීමට දෙනෙත් හැරගෙනම සිටින මිත්‍යාදෘෂ්ටිකයන් එය හුවා දක්වන්නේ පොතක් කියවීමට ඇති අයිතිය උල්ලංඝනය කරන මානවහිමිකම් කඩවීමක් ලෙස විය හැක. එයට ලබාදිය හැකි හොඳම පිළිතුර නම්,’’අරාබිකරයේ මදීනා වැනි නගරයකදී පිරිත් පොතක් අඩු තරමෙන් දිගහැරියවත් හැකිද?’’යන්නයි, එහිදී උල්ලංඝනය වන්නේ කුමන හිමිකමක්ද?.
මෙවන් මහත් වූ පුණ්‍යකර්මයන් වූ කැප කිරීම් නොවන්නට මේ පින් බිම තුල මේ වනතාක් වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පිරිසිදු බුදු දහම සුරැකී පවතින්නේ නැත. මේ බැව් දත් අන් ජාතීන් සිදු කරන පොදු කරුණ නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හිමි ගරුත්වය හා සමාජ මට්ටම විනාශ කිරීමයි. බටහිරිනුත්, මැද පෙරදිග අරාබිකරයෙනුත් සංක්‍රමණය වූ හා මෙහිම ජාතක වී උපන් ලක් බිමටමගරහන අධමයන්ගේත් යන තුන් ගොල්ලගේම එකම අරමුණ එයයි. මේ වන විට සර්වාගමික, ආගමික සහජීවනය යන සියලු නම් වලින් සැඟවී පැමිනෙන උවදුර වන්නේ එයයි, දැන දැනම සිදු වන මෙවන් වැරදී වලට අප වහාම එකමුතුව දැඩි විරෝධය පල කල යුතුය. සියල්ල සිදුවූ පසු, අවසානයේදී “අනේ අපොයි, ධර්මද්වීපයත් අපට නැතිවුනා” යැයි හිස අත් ගසාගනිමින් හඩාවැලපී පලක් නැත. කල යුතු දෑ දෑස් මානයේ පෙනි පෙනීම තිබේ. මේ ක්‍රියාත්මක විය යුතු අවසානම කාලයයි.
මෙරටට බුදුදහම දායාද වු පසුව දැනුමේ කේන්ද්‍රස්ථානයක් වූයේ පන්සල හා ස්වාමීන් වහන්සේලා විය. මෙම දැනුම විනාශ වන තුරාවට කිසි දිනක බටහිර මිත්‍යාව හා විද්‍යාව කිසිලෙසකින් ලංකාවට පොම්ප කිරීම කල නොහැකි බව බටහිරට දැනුනි, ගමේ පාරම්පරික වෙදමහතාගේ දැනුම බටහිර වෛද්‍ය විද්‍යාව ඉක්මවාගොස් නැගීසිටියේය. එමෙන්ම මෙම ලාංකීය බොදුදහම හා බැඳී ඇති දැනුම සෘජුවම මිත්‍යා දේවාවාදය හා මැවුම් වාදය ප්‍රතික්ෂේප කිරීම නිසාද එකල දරාගත නොහැකි පහරක් බටහිරහා අන්‍ය ආගම් ව්‍යාප්තවාදයට එල්ල වුනි. එනිසාම බුදුදහමත් , දේශීය විද්‍යාවත් විනාශකිරීමට පිඹුරුපත් එදා සිටම සැකසුනි.
අදත් රහසේම බුදුදහමට එරෙහිව ක්‍රියාත්මකවන්නේත් සෝමහිමියන් මෙන්ම බොදුපුනරුදය ඇති කිරීමට වෙහෙසෙන සංඝ පීතෘන් වහන්සේලා නිහඬ කරවීමේ ආනන්තරීය පාපකර්මය රහසේම ක්‍රියාත්මක වන්නේත් එදා පිඹුරුපත් සැකසූවන්ගේ වර්තමාන පරපුර අතින්මය, එකම වෙනස නම්, එදා සුදුමැලි ජාතීන් කල කී දෑ අද සිදුකරන්නේ ඔවුන් එදා බිහිකල කලුසුද්දන් වීම හා අරාබිකරයෙන් ලක්බිම අන්‍යාගමීකකරනය සිදු කිරීමට ආනයනය කොට ඇති (අ)ධර්මාචාර්‍ය වරුන් වීමයි.
මේ සියල්ලේම ප්‍රථිඵල ලෙස මේ රට යටත් කර අප උතුම් ජාතිය තවත් ජාතියක වහලුන් කිරීමට ප්‍රධානතම බාධාව වු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඇති ගරුත්වය අද බොහෝදුරට විනාශකර තිබේ. වර්තමානය වන විට නැවතත් බොදු ආගමික පුනරුදයක් ඇතිවෙමින් තබීම පෙනී ගියද සැඟවුනු අවධානම අළු යට ගිනිපුපුරු මෙන් එලෙසම සැඟවී පවතී.
බුදුදහම ‍රැකෙන්නේ අප කල්‍යාණ මිතුරන් වන සංඝයා වහන්සේලා නිසා බව අප මෙන්ම රට විනාශ මුඛයට ඇදන් යාමට මාන බලන විනාශකාරීහුද දනිති. එහෙයින් අප රුකගත යුත්තේ එයයි. එලෙසින්ම මේ ධර්ම මාර්ගය අපට පෙන්වා දී අප ආරක්ෂා කරන්නේත් එම කල්‍යාණ මිත්‍රයන්මය. මේ බව අප මහා තිලෝගුරු සම්මා සම්බුදු සමිදුද අංගුත්තර නිකායේ,තික නිපාතයේ,භරණ්ඩු වග්ගයේ වදාළ ඇති සේක.
“පින්වත් මහණෙනි,තථාගතයන් වහන්සේ විසින් දේශනා කල ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වූ විටයි, සැඟවී තිබෙන විට නොවේ. ”
මේ බව දත් අධමයන් යත්න දරන්නේ මේ ධර්මය සඟවා වළලා දැමීමටයි, ඉතින් ඔබත් එයට උරදෙනවාද?
එදා ඒ සිදුවූ විනාශය නිසා පන්සල මිනිසුන්ගේ සිත් සතන් වලින් මදකට ඈත්විය. ශ්‍රද්ධාව පන්සල් බිමට පමනක් සීමා විය. බටහිරින් ගලා එන කාමය, රාගය පිරුණු සියල්ල හමුවේ ඒ විෂබීජ තම සිත් තුලට පොවාගන්නා බෞද්ධ තරුණ සිත්ද විකෘති වී ඇත. ඔවුන්ගේ ඉලක්කය වූවේද එයයි. එහි ප්‍රථිඵල ලෙස ලංකාව තුලට නීතිවිරෝධී අයුරින් මහාපරිමාණයෙන් කාමුක දර්ශන සහිත චිත්‍රපට, මත්කුඩු වර්ග, මත්වතුර රැගෙන ඒම සිදුකෙරේ. අද අප මුහුණ පාන බෝහෝමයක් සමාජ ගැටළු නිර්මාණය වූයේ බුදුදහමේත්, සිංහලයාගේ වත් වරදින් නොව, එදා බටහිර ජාතීන්ගේත්, මුස්ලිමුන්ගේත් කුරිරු ක්‍රියාකලාපයන්ට හේතු වන්නටය.
මාළිගාවත්තේ කුඩු පාතාලයේ නායකයාව සිටි මොහොමඩ් ෆාජි
අද මේ වන විට ලංකාවට මත්කුඩු පොම්පකිරීමේ කර්තෘව්‍ය මුස්ලිම් ජාතිකයන් සිය කාරියක් සේ සලකා භාරගෙන තිබේ. ඒ බව පුවත්පතක් පවා දුටු විට ප්‍රත්‍යක්ෂ වේ. බොහෝ මත්කුඩු පකිස්ථානය වැනි මුස්ලිම් රටවලින් ලංකාවට ගෙන එනු ලබයි. ඒත් ඔබ මොහොතක් සිතා බලන්න, මතට, හෙරොයින්, අබිං වැනිදෑට ගොදුරු වන්නේ 96%ක්ම අහිංසක සිංහල බෞද්ධ දරුවන් නොවේද? එමෙන්ම මේ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන මහමොලකරුවන් 98% ක්ම මුස්ලිම් ජාතිකයන් නොවේද? මුස්ලිම් ජාතිකයන්ගේ දරුවන් මත්කුඩු ආදියට ඇබ්බැහි වීම ඔබ අසා තිබෙනවාද? නැත!!!! මෙලෙස අන් ජාතීන්ගේ දැඩි අසාධාරණයට ලක් වන සිංහලයාට කාගේ හෝ පිලිසරණක් ලැබෙයිද?
මේ සියලු ක්‍රියාකාරකම් වල යටි අරමුණ, සිංහල ජාතිය ලක්බිමින් තුරන් කරදැමීම බව ඔබ තවත් නොදන්නවානම් දැන ගන්න. එසේම බහුතර සිංහලයා නොදන්නා අනෙක් කරුණ නම් මේ වන විටත් ලොවින් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ජාතීන්ගේ ලැයිස්තුවට සිංහල ජාතියත් ඇතුලත් වී තිබීමයි. එහි මුල් ස්ථාන අපට පෙර පිනකට මෙන් නොලැබී තිබුනත් මේ යන ගමන ඉදිරියටත් සිදු උව හොත් එම ලැයිස්තුවේ මුලට පත් වීමේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට අපටත් සිදුවනු ඇත.
මේ සියල්ල මේ අයුරින් සිදු වෙද්දී බාහිර දුෂ්ඨ අරමුණු සිත් තුල තබා ගත් අන් මිත්‍යාදෘෂ්ටික ජාතීන් අහස් කුස අරා නැඟුනු හිරුමඬලක් සේ ලොවට සත්‍ය හෙලිකල භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේටත් ඒ උතුම් ධර්මයටත් පරිභව කරමින් සිටිති. එසේ සිදුකර ගන්නා කර්ම විපාකය අවීචියේදී ඔවුනට විදීමට ලැබීම නියත බවක් ඔවුන් නොදනී. ඊට වචනයකින් හෝ උපකාර කරන්නවුන් වේද, හවුලේම අවීචියේ ඔවුනටත් දුක් විඳිය හැකිය. ලක්බිමේ සාරධර්ම විනාශවීමට හේතුව පෙර සඳහන් කල දෑ මිස මේ උතුම් ධර්මයේවත් බුදුසමිදුන්ගේවත් වරදක් නම් නොවේ.
ඔවුන් නඟන අනෙක් චෝදනාවට ලබා දිය හැකි එකම පිළිතුර නම්, තණ්හාවයි. එමෙන්ම මිල මුදලට ලෝභව තම මව පියා උවත් පාවා දීමට තරම් සිත්සතන් විනාශ වූ නාමිකව පමනක් බෞද්ධ පිරිස් අද ඕනෑ තරම් සිටිති, එයද එසේ සිදු වූයේ මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි හරහාත් විවිධාකාරී ප්‍රෝඩාකාරී සංවිධාන විසින් සිදු කල හා සිදුකරගෙන යන විනාශයන්ගේ ප්‍රථිඵල ලෙසයි. මා මෙහිදී 100% අන්‍යාගමික සහෝදර ජනතාවට චෝදනා නඟනවා නොවේ, නමුත් සත්‍ය මෙයයි.
මොවුන්ගේ මෙම මූලධර්මවාදී ක්‍රියාකාරකම් මඟින් බටහිර විනාශකාරී නූතනත්වය හදුන්වා දීම (කතොලික පාලකයන් හරහා), රටේබුදුදහම හා සම්බන්ධ ආර්ථිකය, පරිපාලන ක්‍රමය, ජීවනක්‍රමය, සදාචාරය (කතෝලික, මුස්ලිම් දෙපිරිසෙන්ම) මුලිනුපුටා දැමීමේ උත්සහයන් දිගින් දිගටම සිදු වෙමින් පවතී.
අද පවතින සියලුම භේද අමතක කොට එකා මෙන් එකතු විය යුතු කාලය දැන් එලඹ තිබේ. විශේෂයෙන් මේ වන විට මුස්ලිම් ආක්‍රමණය වඩාත් වේගවත් හා ත්‍රස්තවාදී මුහුණුවරක් රැගෙන තිබේ. තවත් උඩඟු බව හා මහන්තත්ත කම හිස දරාගෙන අප තවත් හැසිරුනොත් තවත් ජාතියක් අප පාගාදමා සම්පූර්ණ වහල්භාවයකට අප ලක් කිරීම නිනැතින්ම සිදු වනු ඇත.
ඔබත් මමත් අද අදම, මේ දැන් පටන් රට ජාතිය හා උතුම් බුදුදහම සුරැකීම වෙනුවෙන් එක්ව අත්වැල් බැඳගනිමු. මෙය කිසිම විටක ජාතිවාදය හෝ ත්‍රස්තවාදය නොවේ, සැබෑම ජාත්‍යාලය හා සැබෑම බෞද්ධ කම මෙයයි. කිසිම විටක ජාතියට, බුදුදහමට, රටට අසාධාරණයක් දැක දැක නිහඬ වන්න එපා! සියල්ල අනිත්‍ය බව සැබෑය, නමුත් එසේ පවසා ඉන් මගහැර යන්න එපා. එසේ ක්‍රියාකරන අය බොහෝමයක් ධර්මය පිලිපදින්නන් නොවේ, බියසුල්ලන්ය. අප අත් හැරීම ජීවිතයට පුරුදු කල යුත්තේ රට, ජාතිය, බුදුදහම අත්හැරීමෙන් නොවේ. පුද්ගලික ධන සම්පත්, මගේය මගේය කියමින් රකිනා පුද්ගලික සම්පත් කෙරේ ඇල්මයි අප අතහැරිය යුත්තේ. භෞතික සියල්ල අනිත්‍යයි, එය සත්‍ය බව සැබෑය. නමුත් එලෙස, අපි යමු කියා මඟහරින අය අතහැරිය යුතු දෑ අතහැර ඇත්දැයි හොඳින් සිතා බලන්න… සමහරු ධන සම්පත්, වස්තු තන්හාවෙන් මිරිකී සිටිමින්ම මෙසේ පවසන්නේ අවංකවම ධර්මය පිළිපැදීමටදැයි හොඳින් සිතන්න. මේ රටින් බුදුදහම විනාශ වන දාට මුලු රටම විනාශ වනු ඇත… මේ ගෞතම බුදුසසුනට හිතවත් අයෙක් වේද ඔහු/ඇය නිසැකවම අප රටටත් ආදරය කරන්නෙක්මය. තවත් දෙයක් අප සිතට ගත යුතුය. අප සියලුදෙනාම වහ වහාම බුදුදහමේ අභාෂය දිවියට ගලපා ගත යුතුය. එසේ නොමැතිව බුදුදහම පිලිබඳ කතාබස් කිරීමත් විහිළුවක් වනු ඇත. බුදුපියාණන් වහන්සේ දේශනා කල සේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වටින්නා සේමඅපත්, රටත් සුරැකෙන්නේ ප්‍රතිපත්තිමය ලෙස අප එක්සත් වූවහොත් පමණි. ධර්මයේ ආභාෂය ලැබූවන් වූවොත් පමණි.
ප්‍රතිපත්තියක් ලෙසම පංචශීලය රකින්න, මතට කිසිවිටක ඇබ්බැහි වන්න එපා. ඇබ්බැහි වූවෝවෙත්නම් ඉන් මුදවාගෙන බුදුදහමේ හරය ජීවිතයට ගලපාගෙන නැගී සිටිමට උපකාර කරන්න. නිරතුරු කුසල් දහම් රැස්කරන්න. නිතර පන්සල ඇසුරු කරන්න. ඔබේ දරුවන් වේ නම් පිවිතුරු බුදුදහමේ ආශීර්වාදය ජීවිතයට ලංකර දෙන්න.
මේ පින් බිමේ බිම්අගලක් හෝ ත්‍රස්තවාදය වපුරන අන් ජාතීන්ට මුදලටවත් පාවා දෙන්න එපා. මේ රටේ විනාශයට උර දෙන අන්‍යාගමික වෙළඳව්‍යාපාර වර්ජනය කරන්න, අන්‍යාගමික සංවිධාන වලට ඔවුන්ගේ ප්‍රයෝග වලට හසු වන්න එපා. ඔවුන් මවාපෙන්වන ව්‍යාජ නූතනත්වයට රැවටෙන්න එපා. උත්සව, සාද උදෙසා මත්පැන් ගෙන්වමින් කාමයට අන්ධවෙමින් ජීවිතය විනාශකර ගන්න එපා,එවන් විෂබීජ හරහා අපේ සාරාධර්ම පද්ධතිය විනාශ කරමින් බුදුදහමට හා රටට වින කටින මුස්ලිම් හා බටහිර ජාතීන්තමන් එවන් විනාශයන්ගෙන් වැලකී සිටින අයුරු දැනගන්න, ඒ ගැන හොඳින් සොයා බලන්න. තවමත් අපට අපේම ආර්ථික ක්‍රමය, බුදු දහම් පහස ලත් පරිපාලනය, ජීවන රටාව හා මුලුමහත් අනාගතයත් රැකගැනීමට ඉතාම අල්ප කාලයක් ඉතිරිව තිබේ. දැන් අවශ්‍ය එකමුතු බව හා නිසියාකාර දැනුවත් වීමත් ධර්මයේ හැසිරීමත් පමණයි. මුලු මහත් ජාතියේ රටේ අනාගතය අඳුරට හෙලීමෙන් වැලකීමට අපි සැවොම සියලු භේද අමතක කොට නැගීසිටිය යුතුය.
ඔබ සැමට සත්‍ය වැටහේවා, පිරිසිදු බුදුදහමේ ආශීර්වාදය හිමි වෙත්වා, චිරාත් කලක් ලොවට ඉතිරි මිණිපහන ලෙසින් මේ පින් බිමේ බුදුදහම ආරක්ෂා කිරීමට දායක වීමට ඔබටත් ශක්තිය ධෛර්‍ය හිමි වෙත්වා.! උතුම් සද්ධර්මයේ පහස ලබන සත්පුරුෂයෙක්ම වන්න. මේ පින්බිමත්, බුදුදහමත් නිනැතින්ම රැකෙනු ඇත! සැමටම තෙරුවන් සරණයි!
අකිල දම්කිත් කුළුණුගුණ​

Sunday, January 1, 2012

මහින්ද රාජපක්ෂ ගේ අවසානය සහ සිංහල මිනිහා


“මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ වංචා, දූෂණ, අක්‍රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…නමුත්,…ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!
මේ මොහොතේ සැකසී ඇති පරිසරය අනුව, මහින්ද රාජපක්ෂයන් ජීවත් වන්නේ, ජනතාව එතුමා වෙත ඉන්නා තුරුත්, එතුමා ඔය පුටුවේ රැඳී සිටින තුරුත් පමණක් බව අපි දනිමු…ඔහුට ඉන්නා හතුරන්ගේ ප්‍රමාණය, ස්වභාවය හා ඒ හතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය අනුව, යම් මොහොතක ඔය පුටුවෙන් ඔහු වැටුණොත්, ඒ වැටෙන නිමේෂයේම, ඒ තප්පරයේම, ඔහුව කෑලි කර, ඔවුන් ඔහුගේ මස් බුදිනු ඇත…එය නම් ඒකාන්තය…
මහින්ද රාජපක්ෂයන්ට දැන් වයස අවුරුදු 65 ක් පමණ වේ…අපි ඔහුට දීර්ඝායුෂ පතමු…එහෙත්, යම් කිසි දිනක ඔහුත්, මෙලෝ දහමට අනුව, මෙලොවින් යා යුතුය…නමුත්, ඔහුගේ අවසානය සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුය..ඒ ඇයි? ඒ සා පෞද්ගලික චරිතයකට යම් දිනක එන මරණය සැපවත් එකක් කරන්නට ජාතියක් කැප විය යුත්තේ ඇයි?..
මහින්ද යම් දිනක පුටුවෙන් බැස යා යුතුය…නමුත් ඒ බැස යන දිනයට, ඔහුට තම මැදමුලන ගමේ නිවසට වී, සුවසේ වෙල් යාය දෙස බලමින් සිය අවසාන කාළය ගෙවන්නට සුදුසු වටපිටාවක් නිර්මාණය වී තිබිය යුතුය..ඒ කියන්නේ, සිංහලයා, තමන්ට එල්ල වී ඇති, දෙස්, විදෙස් තර්ජන, අභියෝග පරාජය කොට, විරාජිතව සිටිය යුතුය…එවැනි සුරක්ෂිත පරිසරයක ඔහුට පුටුවෙන් බැස යා හැකි වන අතර, අවසාන කාළය සුවසේ ගත කළ හැකි වනු ඇත…
ඉතිහාසය යනු ප්‍රත්‍යාවර්තනය වන්නකි…සිංහල මිනිහාට කරන්නට සිදුවන අවසාන යුද්දය, ඔහු විසින් දිනවන ලද ඔය පහුගිය සිවිල් අරගලය නොවේ…මින් ඉදිරියටත්, යම් කාළයකදීත්, සිංහල ජාතිය පවතින තුරුත්, බොහෝ යුද්ද කරන්නට සිංහල මිනිහාට සිදුවනු ඇත…ඒ වැනි යුද්දයක් කරන්නට, ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නට නායකයෙකු අවශ්‍ය වන මොහොතක් සිංහල මිනිහාට අතීතයේ, වත්මනදී මෙන්ම, අනාගතයේදීත් දැනෙනු ඇත…
අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…
අවදානම, අන්ත්‍රාය මෙයයි…මේ අප ගෙවන වර්තමානය, අනාගතයේ අතීතය වන බව මෙණෙහි කරන්න…
මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ එහෙයිනි….මහින්දගේ අවසානය, අනාගත නායකයෙකු සිංහල මිනිහා වෙනුවෙන් ඉදිරිපත් වන්නට දිරි වඩන එකක් මිස, අධෛර්යයට පත් කරවන එකක් නොවන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුත් එනිසාය…
අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු පොත් කියවමින් සිටිති…
ඒ පොත්වල අවසාන පරිච්ඡේද සැකසෙන්නේ සිංහල මිනිහා බුද්ධිමත් වන තරම අනුවය….!!!

Thursday, December 22, 2011

ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට NOLIMIT නොමිලේ දෙන අපූරු තෑග්ග


Attack on State Language :  සිංහල භාෂාව කැලැන්ඩරයෙන් චුත කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය
.
කලින් French Corner නමින් සිට ජාතික අපරාධ වල නියැලී වැඩ වරද්දාගෙන, පසුව NO LIMIT , PALLU හා Glitz නම් වලින් රට පුරා ඇඟළුම් විකිණීමේ යෙදී සිටින අන්තවාදී ඉස්ලාම් ව්‍යාපාරය තවත් අඩව්වක් අල්ලමින් සිටී. බලන්න
මුලින් දෙමළ හැතිකරය බොරු විමුක්ති යුද්ධයක් හරහා අපගේ මෝල් පාළකයන්ගෙන් පර දෙමළ භාෂාව සඳහා සම තත්වය ලබා ගත්තේ ඉන්දියාවේ පවා එම හිරිකිත භාෂාව අදටත් පිළිනොගනිද්දීය. දැන් කොන නැති හැතිකරය සටනේ ඊළඟ පියවර දියත් කරමින් සිටී. එනම් උතුම් හෙළ බස භාවිතයෙන් තුරන් කිරීමේ මෙහෙයුමයි.
 මොන භාෂාවෙන් කිව්වත් නාහන ගොන් නාම්බන් මේ තැනටම රිංගමින් මුස්ලිම් හැතිකරයගේ තුච්ඡ සිහිනයට සහය වෙති. හැබැයි මෙම සහජීවන සිංහල හැතිකරයට ක්‍රෙඩිට් කාඩ් හරහා කොනකපාළුවෝ දෙන ගේම ඉහත යොමුවේ පැහැදිළි කර සිටින්නේ ඇතුලත විස්තර පිටතට ලබාගත් අයයි. ඒ මෙසේයි. 

"ඕකේ බ්‍රාන්චස් වල වැඩකරන මගෙ මුස්ලිම් යාලුවෝ මට කියල තියෙනව
ක්‍රෙඩිට් කාඩ් දෙන එකාගෙ නම බලල මුස්ලිම් නෙවේනම්, බොරුවට මෙශින් එකෙ ඇදල රීඩ් කරන්න කලින් නොපෙනෙන්න කැන්සල් කරනවලු, ඔහොම දෙතුන් පාරක් කරල කියන වලු පොඩි ප්‍රශ්නයක් වගේ කියල කෑශ් ගෙවන අයව ගන්නවලු. ආයිත් ඇදල කියනවලු තාමත් කනෙක්ට් වෙන්න නෑ වගෙ කියල, ඔහොම වාත කරන අතරෙ තව එකෙක් කාඩ් නම්බරේ බලා ලියාගන්නවලු , ඒ අතරේ ඔන්න කාඩ් එක ඇද්දම වැඩ, ඉතිං අර වාත වෙච්ච එකා කෙල්ල හරි අක්ක හරි මල්ලි හරි එක්ක ඉක්මනට රෙදි දාගන්නවලු, සමහර රෙදි බිමත් වට්ටනවලු අවධානය කඩන්න. ඉතින් පස්සේ බිල දෙනවලු, කාඩ් එක ලාච්චුවකට දානවලු. අමතක වුනොත් සොරි තමා. උන් ඒ වෙලේම අදින්න පුලුවන් ගාන අදිනව, ඔන්ල්යින් බඩු ගන්නවලු. මේක යවපල්ල උඹලගේ යාලුවන්ට
."
පල්ලියේ දේවරාජ්‍ය වියරුව මෙන්ම ඉස්ලාමයේ සපරිස්ථාන් සිහිනය දිනෙන් දින අතුඉති ලා වැඩෙමින් හෙළයන්ගේ අනාගතය අති බියකරු ඉරණමක් කරා ඇදගෙන යමින් සිටී. මේ රූප හා යොමු එය තහවුරු කරන එක් අවස්ථාවක් පමණක් බව සිහි තබා ගන්න. හෙළ ජාතිය ගැන යන්තම් හෝ හැඟීමක් ඇත්නම් දිවි ඇති තෙක් මුස්ලිම් ව්‍යාපාර සහමුලින් වර්ජනය කිරීමට සිතට ගන්න.



අපි උපන් අපේ මාතෘ භූමියේ,දහස් වරක් අමාමෑණී බුදු පියානන්ට පූජා කල අපේ පිං බිමේ, අපි නොදැනුවත්ව අපට සිදුවන දෑ....



සිංහලයනි අවදිවව්, අපගේ මාතෘ භූමිය බේරා ගනිව්


මේ ව්‍යසන සියල්ල මැදඅපට ඉතිරිව ඇති එකමආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලුහෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයිඔබටත් ජාතියගැන හැඟීමක් ඇති නම්පහත ලිපිත් බලන්න.  

Wednesday, December 21, 2011

ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට NOLIMIT නොමිලේ දෙන අපූරු තෑග්ග

isxy, ke;s fkda ,sñÜ
ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට නොමිලේ දෙන අපූරු තෑග්ග
ලංකාවේ සිංහල නිමි ඇඳුම් වෙලඳ ආයතන කොතෙකුත් තිබුනත් තඹි මරක්කලයින්ත අයිති නොලිමිට් ආයතනයට යන මෝඩ ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව වසරේ හොඳින් සලකපු ආකාරය අපට දකගන්නත හැකි උනා.

,xldfõ k.rdikakj msysá isxy, mdßfNd.slhska w;r ckm%sh frÈms<s yd ksñ we÷ï úl=Kk idmamqjl ,nk jir i|yd ksl=;a lr ;sfnk le,ekavrfha isxy, wu;l lr oud ;sfnkjd’ 

tys wrdì bx.%Sis iy fou< niska muKla udi Èk i|yka lr ;sfnkjd’
fuu le,ekavrh fï Èkj, mdßfNda.slhska w;r fkdñf,a fnodyß

 


දැන්වත් සිංහල මිනිසුනේ අප ජාතිය රැකගන්නටත් අපගෙ අනිත් පරම්පරා වලටත් මේ රටේ කොන්ඳ කෙලින් කරගෙන ඉන්නට අපි සවොම එක්ව මෙයට එරෙහිව නැගී සිටිමු.


අපි කරන ඕනි මෙම ආයතන වර්ජනය කරන්න ඕනි. එ වගෙම සිංහල වෙලඳ ආයතන වලින්ම පමණක් අපිට අවශ්‍ය දෑ ලබාගත යුතුය.. නිතරම

House o Fashion

CIB
Sanaayaa
Thikalawardena textile
ODEL


වැනි ආයතන වලින්ම පමනක් අපි සේවය ලබා ගමු

Saturday, December 17, 2011

බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි....


බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,
ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම ‍රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැ‍ටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.
අන්න එදාට කට උත්තර නැතිව මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට පොඩි හාමුදුරුවො නිස්කලංකයේ එතනට වැඩලා පිරිත් නූලක් ගැටගහල මරණ බය ටිකක් හෝ අඩු කරාවි, උන්වහන්සේ කවදාවත් අතීත කෙරුවාවල් අහන එකක් නෑ, දැනගෙන හිටියත් සිහිපත් කරන එකකුත් නෑ.
ඒ උදවිය ගමට රටට ජාතියට විනාසයක් මිසක් මෙලෝ යහපත් දෙයක් කරල නොතිබුනත්, මළාට පස්සේ පාංසුකූලෙ දෙන දවසටත් අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මොකක් හෝ හොඳක් වර්ණනා කරාවි, කරපු වැඩ වල හැටියට සුගතියකට යාම කෙසේ වෙතත් අඩුම තරමින් පරදත්තෝප පෙරේතයෙක් වෙලාවත් ඉපදිලා හිටියොත්, එම හොඳ අසා සිත පැහැදී දුක තුනී වෙලා, දෙන පිනක් සිහියෙන් යුතුව අනුමෝදන් කරගැනීම සඳහා… ඒ තමයි අපේ බෞද්ධ හාමුදුරුවරු.
…පසුවදන…
මම මේකෙන් අදහස් කරන්න යන්නේ නෑ දැන් අපේ බුද්ධ ශාසනය එදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාගේ සමයේ මෙන් ධර්ම විනයෙන් බැබළෙමින් තිබෙනවා කියලා. ආරන්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඉතාමත් හොඳින් ධර්ම විනයට අනුව නිර්වාණය පිණිස හැසිරුනත් සමහර ග්‍රාමවාසී හිමිවරුන්ගේ සුළු සුළු අඩුපාඩු තිබෙනව තමයි, ඒත් ගිහියන්ට සාපේක්ශව තවමත් බුදු සසුන හොඳ මට්ටමක තිබේ. තම පුවත් අලෙවිය වැඩි කර ගැනීම සඳහා ජඩ-මාධ්‍ය මගින් ඉතාමත් දුර්ලභ සිදුවීම් කිහිපයක් නිතර නිතර උලුප්පවා පෙන්වුවත්, වෙනත් ආගම් හා සසඳද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමස්තයක් ලෙස ඉතාමත් විනයානුකූලව වැඩ වාසය කරයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය නොකර බසයකින් වැඩීමට, බෞද්ධයැයි කියාගන්නා බහුතරයක් වන පුද්ගලික බස් රියැදුරන් ඉඩ දෙන්න් නැති කාලයක, අපේ හාමුදුරුවරු මෙහෙමත් සීලය ‍රැකගෙන ඉන්නවා ඇති. අපි උන්වහන්සේලාට විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ, අපිට පුළුවන්ද එලෙස අර්හත් ධජය පොරවාගෙන කෝටියක් සංවර සීලය පණ දෙවැනි කොට සුරකින්නට කියලා, කොතරම් දුෂ්කරතාවයන් මැද්දේද උන්වහන්සේලා සසුන ‍රැක ගන්නේ කියලා.
සබ්බ දුක්ඛ නිස්සරණය පිණිස ඉල්ලාගත් කසාවත දරන ඕනෑම අයෙක්ව මහාසංඝරත්නයට අයත් වෙන අතර, උන්වහන්සේලාව විවේචනය කරමින් අධෛර්යමත් කිරීම නොවෙයි අප කළ යුත්තේ, තවදුරටත් සිවුරු දරාගෙන සිටීමට උන්වහන්සේලාව දිරිමත් කිරීමයි. අපට මෙලෙසවත් බුද්ධ ශාසනයක් “ශ්‍රී ලංකාවේ‍” රැකිලා තිබෙන්නේ සිංහල ජාතිය නිසයි කියලනේ බොහෝ අය පිළිගන්නේ, ඒක ඇත්ත, ඒත් ඊටත් වඩා ඒ සිංහල ජාතියටම අයත් වන සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
සතර පාරාජිකා වලින් මෙපිට ඕනෑම වරදක් සඳහා කළ යුතු පිළියම් විනය පිටකයේ තිබේ. යම් හිමි නමකගේ චේචනාව නොදැන භෞතිකව පෙනෙන ක්‍රියාවක් ගැන චෝදනා කිරීම බුද්ධිගෝචර නොවේ. යම් හෙයකින් සෝවාන් මාර්ගස්ථ හෝ ඊට ඉහල මට්ටමක සිටින භික්ෂූන් වහන්සේ නමකට ද්වේශසහගතව චෝදනා කළහොත් එම නිසා, නිර්වාණය වළක්වන බරපතල අකුසලයක් වන “ආර්යෝපවාද කර්මය” ට ලක්වේ.
දේශපාලනය කිරීම, අණවින කොඩිවින ආදිය කිරීම, රාජ්‍ය සේවය, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිරීම, අධික සැප සම්පත් පරිහරණය කිරීම ආදී විනය විරෝධී හැසිරීම් සහිත හිමිවරු සුළු පිරිසක් සිටියත්, “අනේ අනිච්චේ… මේ සාසනේට ගිය කලක්…” කියලා, තැන් තැන් වල ඕපාදූප කියමින්, උන්වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෑල්ලු වෙන්නේ මේ අපේම බුද්ධ ශාසනයයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කරුණු දක්වනවානම්, එහිදී “ඇතැම් හිමිවරුන්” ලෙස පැවසීම මිස සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පවසමින් චෝදනා කිරීම මගින් ආර්යෝපවාද කර්මයට ලක් වෙන්නේ “භික්ෂූන් වහන්සේලා” ලෙස හැඳින්වූ කල ආර්යයන් වහන්සේලාවත් ඊට අයත් වෙන නිසයි. ඉතින් යම් හිමිනමක් අතින් අවැතක් දිගින් දිගටම සිදු වන බව පෙනේනම් වඩාත්ම සුදුසු වන්නේ උන්වහන්සේව පෞද්ගලිකව හමුවී ඒවායේ ආදීනව කාරුණිකව පැහැදිලි කර දීම හෝ එසේ නොහැකිනම් දායක සභාව ලෙස එකමුතුව තමන් දන්නා විනයධර භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.
එසේම පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට ලක් වූ ඒ.සෝභිත වැන්නවුන් නිසියාකාරව පැවිදි වූවන් හෝ නායක හිමිවරුන්ගෙන් අවවාද අනුශාසනා ලැබූ උදවිය නොවන බැවින් ඔවුන්ව කිසි සේත්ම භික්ෂූන් වහන්සේලා නම් සමූහයට අයත් නොවේ. එවැනි උදවියව හැඳින්විය යුත්තේ “ශ්‍රමණ වේශ ධාරීන්” යන නමිනි.
ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් අප, භික්ශූන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව සිව්පසයෙන් උපස්ථාන කළ යුතු බව සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් අප නිතර සිහිපත් කරන අතර, බුදු සසුන ‍රැකීමේ මහා සාධකය නොහොත් බුදු සසුන විනාස වීමේ හෝ නොවීමේ ප්‍රධානතම හේතුව, අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් අමතක නොකරන බව සිතමි.
“විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයේ ආයුෂය නම් විනය යි.