Pages

Saturday, May 26, 2012

අපේ සිංහල ජාතියට හා ආගමට දිනෙන් දින එල්ලවන බලපෑම්...




අන්ත්‍රාවයි...!

ලාංකික ජන සමාජය රුදුරු මුස්ලිම් ජිහාඩ් මූලධර්මවාදය අභියස...

අතීශයින්ම භයංකර වූත් සැහැසි වූත් "මුස්ලිම් මූලධර්මවාදී ජිහාඩ්" සංකල්පය විස්තරාත්මකව පැහැදිලි කිරීමට මෙය අවස්ථාව නොවූවත්, ප්‍රභේද ගණනාවකින් මුස්ලිම් ආගමික නායකයින් විසින් ද අර්ථදක්වන එය... ස්ලාමික ස්වාමීත්වය ලෝක ව්‍යාප්ත කරවීම සදහා යොදාගන්නා මනුෂ්‍යත්වය මායිම් නොකරන නින්දිත වූත් කුරිරු වූත් මූලධර්මවාදී ආගමික සංකල්පයක් ලෙස කෙටියෙන් පෙන්වාදිය හැකිය...

තර්ජනයේ ස්වරූපය අතින් LTTE යද කිහිප ගුණයකින් අභිබවා යන තරම් අතිශයින්ම භයංකර "ජිහාඩ්" සෙවනැල්ල අතීතයේ පටන් වර්තමානය දක්වාම බෞද්ධ මෙන්ම ඉන් පරිබාහිරව සමස්ථ ලෝකයම ග්‍රහනයට නතු කරගනිමින් පවතී. මේ අදුරු සෙවනැල්ල තායිලන්තයේ හා ලාඕසයේ සදෘශ්‍යමානවත්, ශ්‍රී ලංකාවේ අදෘශ්‍යමානවත් ඔබ මෙය කියවන මොහොතේත් ක්‍රියාත්මක වෙමින් පවතී...

=========================================
කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක
මුස්‌ලිම් පාතාලයේ පිරිස්‌ එක්‌වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක්‌

කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක්‌ සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති මුස්‌ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්‌ලිම් ජනතාව අතර ඉස්‌මතු කරමින් සිටින බව ආරක්‍ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.

විශේෂ වාර්තාවක්‌ මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක්‌ ලෙසින් මුස්‌ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වේ.

ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්‌ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්‍ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.

කිසියම් පිටස්‌තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්‍ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්‌තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්‌ද මොවුහු ක්‍රියාත්මක කරති.

තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්‌ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්‌ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්‌ථාවකදී කිසිවක්‌ පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විස¹ ගත යුතු බවට මොවුන් මුස්‌ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබේ.



************************************************************************************************************








බුදු සසුන වැනසීමේ සර්වාගමික මාෆියාව...

මේ ගෙවී යන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයයි. 2010 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වෙනුවෙන් 'පිලිවෙතින් පෙළගැසෙමු' යනුවෙන් සංකල්පද හදුන්වාදෙමින් බොදු සමාජය සාරධර්ම අතින් සංවර්ධනය කරවීමේ වැඩ පිළිවෙලක්ද දියත් වූ අතර.. සාරධර්ම කෙසේ වෙතත් බුදු දහමේ හරයද වටිනාකමද විනාශ කරලීමේ කූට කුමන්ත්‍රණ නම් වෙනදාටත් වඩා සාර්ථකව දියත් වෙමින් පවතින බව හොදාකාරවම පෙනෙන්නට තිබේ. 

බොහො අය සිතා සිටින්නේද? වත්මන් සමාජයට සිතන්නට උගන්වන්නේද මෙය බහු ආගමික, බහු ජාතික, බහුවාර්ගික රටක් ලෙසය. ‍නමුත් මෙය අතීතයේ මෙන්ම අනාගතයේදී ද සිංහල බෞද්ධයන් මූලික කරගත් "සිංහල බෞද්ධ" රටයි. ඕනෑම රටක ඓතිහාසිකවම උරුමක්කරුවන් වූ මහ ජාතියක් සිටින අතර එහි වෙසෙන සුලුතර ජන කණ්ඩායම් හදුන්වන්නේ ජාතීන් ලෙස නොව "ජන වර්ග" ලෙසය. ඒ බහුතර ජාතිය විසින් ඓතිහාසිකව ගොඩනගන ලද සංස්කෘතියක් පවතින අතර ඔවුන් විසින් සැමදා අනුගමනය කරන්නේ එම සංස්කෘතියයි. අන් සියලුම ජන කණ්ඩායම් ඒ සංස්කෘතියට අනුගත වී ජීවත් විය යුතුය. ඒ ලෝකයේ කොතනටත් පොදු සාධකයයි. ඒ අනුව බලන කල මේරටේ ප්‍රධාන ජාතිය වන්නෙ සිංහලය, ඔවුන්ගේ ඓතිහාසික ආගම වන්නේ බුදු දහමය. එසේ හෙයින් මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය පාදක කොටගත් දේශයකි.... මේ සිංහල බෞද්ධ ස්ථාවර පදනම බිද දැමීම සදහා අනෙකුත් සුලුතර ජනකණ්ඩායම් විසින් කාලාන්තරයක් තිස්සේ විවිධ වූ රහසිගත උපායයන් අනුගමනය කරන අතර. විවිධ වූ මනොමූලික උපක්‍රමයන් අනුගමනය කරමින් මහජාතියේද මොල සෝදන ආකාරය දැන් එලිපිටම සිදු කරමින් පවතින බව නම් නොරහසකි. ඒ සදහා මහ ජාතියේම දේශපාලන ප්‍රබලයන් ඉත්තන් ලෙස යොදා ගන්නා බව කූප්‍රකට කරුණකි... මේ අතරින් දැඩිලෙසම සමාජගත කරමින් සිටින්නේ බහුජාතික, බහු ආගමික සංකල්පයයි... සියලුම ජාතීන් එකය. සියලුම ආගම් එකය. යන මතය සූක්ෂම ලෙස වත්මන් පරපුරට කාවද්දමින් කරගෙන යන මේ "සර්වාගමික" මේනියාව සිංහල ජාතියත් බුදු දහමත් මේ බිමෙන් තුරන් කරලීම සදහා දියත් කරවමින් පවතින දැවැන්තම මනෝමූලික කුමන්ත්‍රණයයි.

බුදුන් වහන්සේ යනු නිර්මානවාදී දෙවියෙකු හෝ එවැනි අයෙකුගේ අනුගාමිකයකු නොවේ. උන්වහන්සේ ස්වොත්සාහයෙන්ම සංසාර විමුක්තිය එලි පෙහෙලි කරගත් ශාස්තෲ වරයෙකි. අනෙකුත් සියලුම ආගම්වල පාහේ එම ආගමික දර්ශනය දේශනා කරන ලද ප්‍රධාන දේශකයාගේ මුල් ගුරුවරයා හෙවත් මූලය දෙවියන්ය.. එනිසා ඒ උතුමන්ද කවරකුගේ හෝ ශ්‍රාවක අනුගාමිකයන් මිස ශාස්තෲ වරුන් නොවේ. අනෙකුත් ආගමික නායකයන් හා බුදුන් වහන්සේගේ අතර ඇති මූලිකම වෙනසකි එය. බුදුන් වහන්සේ ශාස්තෲවරයකු ලෙස අපි ගරුකරන්නේද ඒ නිසාය. එසේම බුදුන් වහන්සේ යනු සියලු කෙලෙසුන් ප්‍රහීන කල අයෙකි.. එවැනි ශාස්තෲවරයන් වහන්සේ නමක් කෙළෙසුන්ගෙන් යක්ත වූ පිරිසක් අතර සමතැන් ගැන්වීම නම් බෞද්ධයකුට කරනවා තබා සිතියවත් හැකි කාරණයක් නොවේ.... එසේ නම් සියලුම ආගම් එකය කියන අයට අනුව බුදුන් වහන්සේත්, මුහම්මද් නබි තුමාත් එකය... බුදු දහමත්, කිතු දහමත්, ඉස්ලාමයත් එකය...

එමෙන් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් "නිර්මානවාදී දේව සංකල්පය" දැඩිලෙසම ප්‍රතික්ෂේප කර ඇත. (දීඝ නිකායේ_ බ්‍රහ්මජාල සූත්‍රය වැනි සූත්‍ර දේශනා වල මෙය පැහැදිලිවම අඩංගු වේ) එසේනම් බුදුන් වහන්සේ විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලද සංකල්ප පසුපස්සේ බුදුන් සරණ ගිය සැබෑ බෞද්ධයන්ට දිවිය හැකිද? එවැනි අය බොඩ් ලෑල්ලට පමණක් සීමා වූ බෞද්ධයන් නොවේද? බුදුන් වහන්සේ හා දේව සංකල්ප සම තැන ලා සලකන ඔවුන් බුදු දහමට කරන්නේ බරපතල නිගාවක් බව පැහැදිලියි නේද? 

ඉහතින් සදහන් කල කොම්පඥ්ඥ වීදිය පොලීස් ස්තානය තුල "සර්වාගමික සංකල්පය" අනුව ඉදිකර ඇති සර්වාගමික බුදු කුටියද එවැනි තවත් එක් විපරීතයකි.... අප ගෞරවයෙන් වදින පුදන බුදු කුටියක බුදු පිළිරුව දෙපසින් වැඩ සිටින්නේ සැරියුත්, මුගලන්, මහරහත් උතුමන් වහන්සේලාය. ඒත් මේ සර්වාගමික බුදු කුටිය දෙපසින් ඇත්තේ මොනවාදැයි බලන්න. මේ විකාරය දෙස බැලීමේදී සිතෙන්නේ මේ රට බහු ආගමික බහු ජාතික බහුබූතයක් ලෙස නොවේද? මෙයින් පෙනෙන්නේ තමන් බෞද්ධයන් කීමට කැමති නැති, මේ රට බෞද්ධ රටක් ලෙස හැදින්වීමටවත් කැමති නැති බටහිර සංස්කෘතිය සරණ ගිය මොවුන්ගේ මන්දමානසිකත්වය නොවේද? අප මෙසේ යෝජනා කරන්නට කැමතිය. හැකිනම් පෑලියගොඩ සිට මීගමුව දක්වාත්, නැගෙනහිර පලාතේ ඇති සියලුම, ස්ලාම්, කිතුණු පල්ලිවල පසෙකින් බුදු පිලිමයක් තබන්න.. ඔවුන් එයට කෙසේවත් එකග වෙයිද? තවත් සැලකිය යුතු වැදගත් කරුණක් නම් බුදු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පන්සලේදී වනවා මෙන්ම ස්ලාමයට හා කිතු දහමට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙන්නේ පල්ලිය තුලදීය.. එසේ නම් මෙම සර්වාගමික මුඩුක්කු තුලදී ඒ ඒ දර්ශනයන්ට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙයිද?

මේ සියලුම සිදුවීම් වලින් අන්තිමට විනාශ වන්නේ සිංහල බෞද්ධයාය. අවසානයේ බිහිවන්නේ ආගමක්, ජාතියක්, ජන්මයක් නැති ගෝත්‍රිකයන් පිරිසකි. තමන් සිංහලද, බෞද්ධද, නැත්නම් සර්වජාතිද සර්වාගමිකද කියා ‍ඔවුන්ට ‍ඔවුන්වත් හදුනාගත නොහැකි වනු ඇත. මේ දියත් වන්නේ සිංහල බෞද්ධ සමාජය ඒ බිහිසුනු ආගාධයට ඇද දැමීමේ කුමන්ත්‍රණයයි. මේ එල්ල වෙමින් පවතින්නේ බුදු දහමටත් සිංහලජාතියටත් එරෙහිව දියත්වන දැවැන්තම ප්‍රහාරයයි. ඔබ සැබෑ ලෙසම බුදුන් සරණ ගිය සැබෑම බෞද්ධයකු නම්. සියලුම අන්‍යාගම් වලට නිසි ගෞරවය ලබා දිය යුතුය. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ආගමික සහජීවනය නැමති ලේබලයෙන් ඔතා දෙන "සර්වාගමික සංකල්පය" නැමති බොදු විරෝධී ව්‍යාජ සංකල්පයට දැඩි ලෙස එරෙහි විය යුතුය...
සියලුම බෞද්ධයන්ගේ දැනුවත් වීම උදෙසා මේ පණිවිඩය හැකි තරම් SHARE කරන්න.

මෙන්න ඒ "සර්වාගමික බුදු කුටිය" https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/389770_239485172827473_100002979764103_452652_814815771_n.jpg

විශේෂයෙන් මතක් කල යුතුයි... ආදරණීය කිතුණු සොයුරනි. අපි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ සිංහල බෞද්ධ සමාජය ඉලක්ක කරගෙනයි. ජේසුස් ක්‍රිස්තු සමිදාණන් හෝ උන්වහන්සේගේ ධර්මය ගැන හෝ ඔබගේ ආගමික භක්තිය කෙරෙහි අංශුමාත්‍රයක හෝ විවේචනයක් අප කරන්නට හෝ සිතන්නේ නැත. මෙය මුලුමනින්ම අගාධයට වැටෙමින් පවතින බොදු සමාජයේ දැනුවත් වීම උදෙසාමයි..

Tuesday, May 15, 2012

ඉදිරියේදී සිහල දිවයින මුස්ලිම් වෙයිද​?


කූරගල විහාරයේ අද තත්වය​...

ඉතා සුක්‍ෂම ලෙස මුස්ලිම් ජාතිකයන් විසින් කෙමෙන් කෙමෙන් අපගෙන් උදුරාගනිමින් පවතින, සිංහල ජාතියට අහිමිවෙමින් පවතින බෞද්ධ උරුමයන් අතර ඉතාම අනාරක්ෂිත තත්වයේ ඇති කූරගල බෞද්ධ පුදබිමට සිංහල බෞද්ධයාට ඇති අයිතිවාසිකම නැවත මතක්කර දෙමින්, බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමන සිදුවී වසර 2600ක් වූ පසුගිය ජනවාරි 08 වැනි පුන් පොහෝ දින, ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කල කූරගල වන්දනා පුණ්‍යකර්මයට, නිර්ව්‍යජ්‍ය ලෙසම සිංහල ජාතියේත් සම්බුද්ධ සාසනයේත් උන්නතිය ප්‍රර්ථනා කරන ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන රත්නපුර සිරි වජිරාරාම ධර්මවිජය සමාජයද මෙසේ සහසම්බන්ධ වන්නට යෙදුනි.






අපිට අද ඇතුල් වෙන්න සිද්ද වෙන්නෙ මේ මුස්ලිම් තොරන යටින්. අහෝ... සිංහලයනි...







අදට ඉතුරූ වී ඇති එකම බොදු සලකුණ









අලුතින් තනා ඇති මුස්ලිම් ස්මාරක​

පිංවත් සිහලුනි දැන් වත් අවදිව්... අපට ඇති එකම රට බේරා ගනිමු...

Tuesday, May 1, 2012

ලංකා මාතාව රැක ගනිමු...


දඹුල්ල පූජා භූමි ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා දියත් කර ඇති විරෝධතාව හේතුවෙන් තමන්ට විරුද්ධව ගෙන යන මඩ ප්‍රචාර එකක් හෝ සනාථ කරන ලෙස තමන් රජය හා සියලු පාර්ශ්වවලට විවෘත අභියෝගයක් කරන බව රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එලෙස ඒවා සනාථ කළහොත් තමන් තවත් තත්පරයක් හෝ පැවිදි ජීවිතයේ නොසිටින බවද සුමංගල හිමියන් සිය නිවේදනයේ දක්වා ඇත. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
1982 දී රජය විසින් සැලසුම් කළ දඹුල්ල පූජා භූමි සංවර්ධන ප්‍රදේශය ඇතුළත නීති විරෝධී ලෙස මුස්ලිම් හා හින්දු දේවස්ථානයක් ඉදිකිරීමට විරුද්ධව බෞද්ධ උරුමය ආරක්ෂාකර ගැනීම උදෙසා අප විසින් දියත්කර ඇති දැඩි විරෝධතාවයත් සමග එයට එරෙහිව ඇතැමෙකු විසින් නැවත කණ්ඩලම මඩ ව්‍යාපාරය සක්‍රිය කිරීමට පටන්ගෙන ඇති බව පෙනේ.
ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය බිඳ දැමීම සඳහා කණ්ඩලම වැව ඇතුළු මහා පරිමාණ වාරි පද්ධතියම විනාශ කර සංචාරක හෝටල් ඉදිකිරීමට ගත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පරාජය කිරීම කණ්ඩලම විරෝධතාවයේ පදනම විය. කණ්ඩලම එහි ප්‍රථම අදියර ලෙස අපි දුටුවෙමු. එකී හෝටල්කරුවන් කණ්ඩලම වැව් තාවුල්ල අක්කර 5ක් පමණ පස්වලින් පුරවා කණ්ඩලම වැවට කළ විනාශය සුලුපටු නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ එතෙක් ගංවතුර වැනි මහා වර්ෂාවකට පමණක් කලාතුරකින් වාන් දමන කණ්ඩලම අද වන විට සුළු වර්ෂාවකට පවා වාන් දැමීමය. මෙසේ වැවේ ජලධාරිතාවය අඩුවීම හේතුවෙන් කණ්ඩලම වැව යටතේ ඇති ‍පෝෂක ප්‍රදේශයේ වාරි ජලය හිඟවී ගොවීහු අසීරු තත්ත්වයකට පත්ව සිටිති. වැවට අපද්‍රව්‍ය එක්වී ජලය දූෂණය වී ඇත. අද වන විට සිදුවී ඇති විනාශය අපමණය.
මෙම තත්ත්වය ඇතිවීමට කලින් අප එය නුවණැසින් දැක එයට විරෝධය දැක්වූවෙමු. එවකට පැවැති රජයේ මාත‍ලේ දිස්ත්‍රික්කය නියෝජනය කළ කැබිනට් ඇමැතිවරයෙක් හෝටල්කරුවන්ගෙන් වරදාන දොළ පිදේනි ගෙන එවකට සිටි ජනාධිපතිවරයාද නොමග යවා ‍පොලිස් මුරකාවල් යොදා ගනිමින් විරෝධතාවය නොසලකා හෝටලය තැනවීය. එසේම පෞද්ගලිකව මට විරුද්ධව මඩ ප්‍රචාරය කිරීමේ කොන්ත්‍රාත්තුවද ඔහු භාරගෙන තිබුණි. අද ඔහු ජීවතුන් අතර නැත. එසේ වුවද සදාකාලිකව පීඩාවට පත් වී සිටින ගොවි ජනතාව දිනකට වරක් හෝ දෙවරක් එතුමාගේ මෑණියන් සිහි කරන බව නම් ඇසේ. එහෙත් මම නම් එතුමා දැනට සිටින අවීචි මහා නරකාදියෙන් අත්මිදේවා යන කාරුණික ප්‍රාර්ථනාව පමණක් කරමි.
දඹුල්‍ලේ පල්ලි කෝවිල් පසු පසද ඇත්තේ වත්මන් රජයේ මාත‍ලේ දිස්ත්‍රික්කය හා විශේෂයෙන් දඹුල්ල නියෝජනය කරන ඇමැතිවරයෙකි. ඔහුගේ වැඩපිළිවෙලත් පෙර පරිදිමය. ඔහුගේ හැසිරීම ගැන පසුවට තබමු.
ඉහත සඳහන් පරිදි එසේ එම වැව්තාවුල්‍ලේ නීති විරෝධී ඉදිකිරීම කළත් අප විරෝධතා ව්‍යාපාරය නිසා කලාවැව, නුවර වැව, නාච්ච දූව ආදී වැව් ආශ්‍රිතව සැලසුම් කර තිබූ යෝජිත හෝටල් ව්‍යාපෘති රාශියක් නැවතුනි. වැව්තාවුළු නීතිය නැවත නැවත සක්‍රීය විය. කණ්ඩලම හෝටල් සමාගම පරිසර සම්මාන ලබා ගැනීමට තරම් පරිසර හිතකාමීන් බවට පත්කරවීය. එනයින් තිරසාර හා දිර්ගකාලීන ජයග්‍රහණයන් ජනතාවට දුන්නෙමු.
කරුණු මෙසේ වුවත් කණ්ඩලම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දීම හේතුවෙන් මට විරුද්ධව නැගුණු මඩ ප්‍රචාර සමාජයේ ඉහළ ස්ථර දක්වා විහිද ගොස් ඇති බව මට දැනගන්නට ඇත. පහත දැක්වෙන්නේ මට දැනගන්නට ඇති ඉන් සමහරකි.
1. ඉනාමලුවේ හාමුදුරුවන්ට කණ්ඩලම හෝටලයේ කාමරයක් වෙන් කර ඇත.
2. හාමුදුරුවන්ට දානය ගෙනෙන්නේ කණ්ඩලමේ හෝටලයෙන්ය.
3. අලුතෙන් ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ඇතුළු පන්ස‍ලේ සංවර්ධනය කණ්ඩලම හෝට‍ලේ දායකත්වයෙන් සිදුවෙයි.
සියලුම මඩ ප්‍රචාර මම තරයේ ප්‍රතික්‍ෂේප කරමි. මෙම උතුම් චීවරය දැරීමට මා නුසුදුස්සෙකි. දඹුල්‍ලේ හොර තක්කඩිකම් කරන ඇතැම් ද්‍රෝහී දේශපාලකයන්ට හා ඔවුන්ගේ තක්කඩි අමන ගෝල බාලයන්ට දඹුල්‍ලේ රිසිසේ කටයුතු කිරීමට පිණුම් ගැසීමට ඇති ලොකුම බාධාව මා දඹුල්‍ලේ පන්ස‍ලේ සිටීම බව සියල්ලෝම දනිති. මා පන්සලෙන් ඉවත් කිරීමට ඒ අයට මෙය හොඳම අවස්ථාවක් බව පෙන්වා දෙමි.
අපේ හාමුදුරුවනේ මුලු සිංහල ජාතියම ඔබ වහන්සේ සමඟයි....

Wednesday, February 1, 2012

මහ ජාතිය වද වෙයිද .....?

"ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි "...මෙම ප්‍රකාශය අද වන විට අප කරන්නෙ මහත් අභිමාණයෙනි .නමුත් තවත් අවුරුදු 40කින් හෝ 50 කින් පසුව මෙය අපට මෙසේ ප්‍රකාශ කිරීමට හැකි වේද යන්න ප්‍රශ්නයකි එකට හේතුව නම් සිංහල ජාතිය ලෝකේ වදවෙමින් පවතින ජාතින් අතර ඉදිරියෙන්ම සිටින නිසාය .
…                                               ජාතියක් වදවීමට බලපාන ප්‍රධන සාධකය වනුයේ එම ජාතියේ ජන ගහන වර්ධන වේගය අඩුවීමයි .1948 දී සුද්ද මේ රටින් ගියේ අපට ආදරයට නොවන බව අප තරයේ මතක තබා ගත යුතුය .සුද්දාට අවශ්‍ය සියලු දේ මගේ රටට කර ඔවුන්ගෙන් යපෙන්නන් බවට පත් කර මේ රට දමා ඔවුන් යන්නට ගියහ .ඔවුන් ගියත් සුද්දා අපට පුරුදු කර ගිය දේවල් අප අකුරටම පිලිපදිමින් සිටී .එයින් මහ ජාතියට වින කරන ප්‍රධාන කොඩිවිනය නම් "පවුල් සැලසුම් "යන අපේ ජාතිය මලගමට ගෙන යන කොඩි විනයයි ."පුන්චි පවුල රත්තරන් යන ලස්සන වචනය නිසා මහ ජාතිය සුද්දාගේ ලනුවෙන් තොන්ඩුවක් සාදා ජාතියේ ගෙළ සිර කර ගත්හ. 
…                                           මහජාතියේ ජනගහන වේගය අඩුවීමේ වාසිය ලබා ගන්නේ මේ රටට වෙළදාමට විත් මෙහි පැලපදියම් වූ හම්බ ජාතියයි .හම්බයන් යනු උන්ගේ ජාතිය වැඩි කර ගනිමින් තම තමාගේ ආධිපත්ය මේ රටේ ක්‍රියාත්මක කරීමට අර අදිනා කල දුටු කල වල ඉහගන්න කොට්ටාසයකි .ඔවුන්ගේ ජාතිය වැඩිකර ගැනීමට ඔවුන් අනුගමනය කරන අල් කුරාණය නම් පොතේත් සදහන් වේ .
…                                                     පුංචි පවුල රත්තරන් කියමින් මහ ජාතිය දරුවන් හදන්නේ එකෙක් හෝ දෙදෙනෙකි .එම දෙදෙනා ඊලග පරම්පරාව වන විට එකෙක් බවට පත් වේ .නමුත් හම්බයන් උන්ගේ පොතේ හැටියට දරුවන් කිසිම සීමාවක් නොමැතිව බෝ කරයි .අවමය 6ක් හෝ 7කි .එම 6ය හය ගුනයකින් වැඩී වුට 36ක් වේ ..එය එසේ සිදුවන විට මහජාතිය ඉබේම සුළු ජාතියක් වේ ඉහත පින්තූරයේ සදහන් වන ආකාරයට 2040 වන විට මහ ජාතිය 10% වනවාට ඔබ කැමතිද ...?
…                                                     

මුස්ලිම් අන්ථවාදීන්ගේ ආක්‍රමණයට ලක්වූ බෞද්ධ උරුමයන් ..!


ඔන්න කලින් පොරොන්දු උනා වගේම මේ ගමන අපි මුස්ලිම් මූළධර්මවාදීන් අපේ උරුමයන්ට කරන හදිය ගැන කියනව ...මේක බළල නිකන් ඉන්න එපා මේ වෙනුවෙන් මොනව හරි දෙයක් කරන්න පෙළගැසෙමු .........
…                                             එක අතකට අපිට මේව ගැන මෙහෙම කතා කරන්න ලැබුනු එක ගැන කණගාටු වෙනව වගේම සිංහලයෝ වශයෙන් අපි ලැජ්ජ වෙන්න ඕන ...මොරොක්කෝ දේශයෙන් මෙහෙට වෙළදාමට ආපු මේ මරක්කයෝ ටික බොරු අහිංසක පාර්ට් එකක් දාල මෙහේ පලපැදියම් උනා ...ඊට පස්සෙ හෙමින් හෙමින් අපේ ඉඩම් මිලයට ගත්ත ..සිංහලයගේ ඉවසීම නිසා උන්ට ඕන විදියට ආගම අදහ ගන්න කියල පල්ලි හදාගන්නත් දුන්න ...ඒ වගේම දවසට පස් පාරක් කරන අදෝනාව අහගෙන ඉන්නත් පුරුදු උනා ..ඉත්තෑවගේ ගෙට කබල් ඈය රින්ගුවා වගේ කොහොමින් කොහොමින් හරි අපේ බෞද්ධ උරුමයන් ටිකත් විනාශ කරන්න ඕන පිඹුරු පත් ටික මුන් හැදුව ..දායකයෝ වැඩි වශයෙන් ගැවසෙන්නෙ නැති පන්සල් ටික මුලින් අල්ල ගන්න එක තමයි මොවුන්ගේ අරමුණ ..ඉස්ලාම් ආගමට අනුව පිල්ම වන්දනාව තහනම් අපි පල්ලියට ගරු කලාට මොවුන් අපේ පන්සල් වලට ගරු කරන හැටි මම පෙන්නල දෙන්නම් ...


මේ පින්තූරයේ තියෙන්නෙ අපේ මුහුදු මහා විහාරය ..කතාවට අපේ කිව්වට දැන් මේක ඇත්තට අපේ නෙවෙයි .මේ වෙනකොට මෙම විහාරය මුස්ලිම් අන්ථවාදීන්ගේ යටතට පත් වෙලා ඉවරයි .මේ රතුපාටින් ලකුණු කරල තියෙන්නෙ පන්සල් භූමියේ ඉදිකරන්න සූදානම් උන අනවසර ඉදිකිරීමක් ..සිංහලයගේ පිනටද කොහෙද හොද හාමුදුරු නමක් විහාර වැඩ සිටින නිසා උසාවි නියෝගයක් අරන් ඒ ඉදිකිරීම් තාව කාලිකව නවත්තල තියෙනව .කොහොම උනත් හම්බ පොඩි උන්ව දාල ඉහි තීයෙන බෞද්ධ ඉදිකිරීම ටික ටික මේ වෙනකොටත් විනාශ කරනව ..මෙහි ඇති ගඩොල් ගලවගෙන යන්නත් මුන් මතක කරන්නෙ නෑ උන් හොදටම දන්නව යටින් ගඩොල් ගැලෙව්වම මේ ඉදිකිරිම් කඩා වැටෙනව කියල ..සෝචනීයම තත්වය තමයි අප බුදු රජානන් වහන්සේගේ සිරස කඩාගෙන ගොඩ් ගෙරි මස් තම්බන ලිපකට භාවිතා කිරීම මේව කොහොම ඉවසන් ඉන්නද කියල මේක කියවන අයම තීරනය කරන්න ...අනාගතයේදී මේ උරුමයත් අපිට නැති වෙලා යාවි ඒ වෙනකන් නිහඩව බලාගෙන ඉදිමුද ...?
       මේ ඉහත පින්තූරයේ තියෙන්නෙ මුස්ලිම් අන්ථවාදීන් ආක්‍රමණය කරපු ඓතිහාසික කූරගල විහාරයයි .මේ වෙනකොට මේ විහාරයත් අපේ නෙවෙයි මෙම භූමිය සංරක්ෂනය කිරීම සදහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව භාෂා තුනෙන්ම පුවරු යොදා තිබුනත් මෙහි හම්බ කොළනියක් කරල ඉවරයි .මේ පින්තූරය විශාල කරල බලන්න ඔබට හොදටම පෙනෙයි ..මේක දැන් බැලූ බැල්මට පට පේන්නෙ පුන්චි අරාබියක් වගේ .නමුත් අමතක කරන්න එපා මෙහි අපේ බුදු රජානන් වහන්සේ රහතන් වහසේලා පන්සීයක් සමග වැඩ සිටිය කියල .දැන් මෙතන පස්පාරක් අදෝනා තියන ගෙරිමස් තම්බන හම්බ කොළනියක් වෙලා මේව මෙහෙම උනේ අපේම වැරැද්ද නිසා නෙවෙයිද ...?

                                                                         අපි ඔබට විස්තර කරේ මූළධර්ම වාදීන අපේ ඓතිහාසික උරුමයන් පියවරෙන් පියවර ආක්‍රමණය කරන ආරකරයි මේ ස්ථාන දෙකට අමතරව තවත් තැන් කිහිපයක් තියෙනව මුන් ආක්‍රමණය කරපු .මේ දෙකෙන්ම අපිට හිතාගන්න පුලුවන් හම්බයෝ කොච්චර බලවත් වෙලාද කියල මේ පන්සල් වල වැඩ සිටින අපේ ගෞරවණීය ස්වාමින් වහන්සේලටත් දුරකථනයෙන් තර්ජනය කරන්න මුන් අමතක කරන්නෙ නෑ ..මේ තර්ජන මැද්දෙ හරි මේ විදියට හරි අපේ උරුමයන් ආරක්ෂා කරන එම ස්වාමින් වහන්සේලාට මුලු ජාතියේම උපහාරය හිමි වෙන්න ඕන ..මේව මෙහෙම උන එක ගැන අපි කලින් කිව්ව වගේම ලැජ්ජ වෙන්න ඕන මේ තරම් ශේෂ්ඨ ජාතියක් වෙච්ච අපි සුලු ජාතියකට බයේ මෙහෙම නිහඩව ඉන්න එකට අපි දැන්වත් මේ උරුමයන් අපේ ඉදිරි පරම්පරාවට රැකල දෙන්න උත්සහ කරමු .අපි මේ වෙනුවෙන් බළවේගයක් හදල වගකිව යුත්තන්ගේ ඇස් අරවමු ................සිංහලයිනි දැන් වත් නැගිටපල්ලා 

අප හම්බයන්ගේ වහළුන් බවට පත්වෙනවාද ..? සිංහල ව්‍යාපාරිකයා නගා සිටුවා ජාතිය බේරගන්නවාද ...?

අප හම්බයන්ගේ වහළුන් බවට පත්වෙනවාද ..? සිංහල ව්‍යාපාරිකයා නගා සිටුවා ජාතිය බේරගන්නවාද ...?

    අප කලින් ලිපියෙන් සදහන් කලේ සිංහල ජාතියේ ජන ගහනය අඩුවෙමින් සුළු ජාතීන් ලංකාවේ මහජාතීන් ලෙස පත්වන ආකරයයි ..එයට ලැබුනු ප්‍රතිචාර සලකා බැලීමේදී අපට හැගී ගියේ තවමත් තම ජාතියට පණමෙන් ආදරය කරන විශාල පිරිසක් සිටින වගයි .අප දැන් කලයුත්තේ මහජාතිය නගා සිටුවීමට සැලැස්මක් සකස් කිරීමයි ...
…                                                                      මේ වන විට ව්‍යාපාර පැත්තෙන් අපට වඩා හම්බයන් ඉදිරියෙන් සිටියි ..එයට හේතුව කපටි කමයි ..හම්බයන් මෙරටට පැමිණියේ වෙලදාම් කිරීමටයි .බොරු අහින්සක කමක් හුවා දක්වා සිංහලයාගේ ඉවසීමෙන් අයුතු ප්‍රොයෝජන ගෙන අපේ සිංහල කාන්තාවන් විවාහ කර ගත්හ .අපට වරදින්නට පටන් ගත්තේ එතැන් සිටයි ..ඔවුන් බෞද්ධ කාන්තාවන් විවාහ කර ගැනීමේදී එම කාන්තාවන් ඉස්ලාම් ආගමට හරවා ගත්හ .ඉන් අනතතුරුව ඔවුන්ගේ මීලග පරම් පරාව තනිකර හම්බයෝ වූහ .ඒ කාලයේදීම මෙහි අනතුර දුටුවා නම් අද වනවිට අපරට මොවුන් මෙලෙස ආක්‍රමණය කරන්නෙ නැත ...වෙලාදාම් කර තමන්ගේ රට නොගොස් මෙහි පදිංචි වූ හම්බයෝ එයිනුත් නොනැවතී ..සිංහලයාගේ ඉඩම් මිළට ගෙන මෙහි පැලපදියම් වී අපේ පැරණි උරුමයන් පවා ආක්‍රමණය කිරීමර පටන් ගෙන තිබේ .මෙයට හොදම උදාහරන නම් කූරගල ,මුහුදු මහා විහාරය .දෙවන ගල විහාරය යන ස්ථානයි .මෙය ප්‍රකට ස්ථාන කිහිපයක් පමණි ...(හම්බයන්ගේ ආක්‍රමනයට ලක්වූ අපේ ආගමික ස්ථාන ගැන ලිපියක් ලිවීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි ).......
…                                          මා ඉහතින් සදහන් කරේ හම්බයන් මෙරටට පැමිනියේ කෙසේද යන්න සැකැවිනි ..කෙසේ වෙතත මේ වනවිට ශ්‍රී ලංකාවේ මහ ජාතිය සිංහලයි .එසේ තිබියදී හම්බ ජාතිය ව්‍යාපාර අතින් දියුනු වූවේ කෙසේද ..?
…                                                                 මොවුන්ගෙන භාන්ඩ මිළදී ගන්නේ අපිම නොවේද ? මෙම ක්‍රියාවෙන් දියුනුවට පත්වන්නේ කොහෙන්වත් අපේ රටට පාත් වු උන්ය .මේ වන විට අප රටේ "හලාල්" සළකුණ සහිත ආහාර පාන විශාල ලෙස අලවියට තබා තිබේ .එයට හේතුව හම්බයන් හලාල් නොකල ආහාර බෝජනයට නොගන්නා නිසාය .8% ක් නිසා 92% කටම මුන්ගේ කැමැත්තට අනුව ආහර පාන ගැනීමට සිදුවී තිබේ මේ ගැන සිංහලයන් වන අප ලැජ්ජ විය යුතුයි .අප සියලු දෙනාම හලාල් සළකුණ සහිත ආහර වර්ජනය කරන්නේ නම් 8% කට පමණක් මෙය අලවි කිරීමෙන් එම ව්‍යාපාරිකයන්ට ලාභයක් ලැබිය නොහැක .එම නිසා හලාල් ආහර ශ්‍රී ලංකාවේ අලවි කිරීම අඩුවේ ...
…                                                                             අප දැන්වත් ක්‍රියාත්මක විය යුතුය .අපට හැකි අයුරින් එක් අයෙකු හෝ හම්බ මුද්ළාලිලා පොහොසත් කරයි නම් ඔවුන්ට මේ අනතුර වටහාදී මුස්ලිම් ශාපයෙන් අපේ රට බේර ගනිමු .අප හැකිතාක් භාන්ඩ මිළයට ගතයුත්තේ සිංහලයකුගේ කඩයකින් පමණි .මේ වන විට බොරුවට විරිත්තා පාරිබෝගිකයන්ගේ හොදහිත දිනා හැනීමට හම්බයෝ සමත්වී ඇත ඔවුන් සිනාසෙන්නේ ඔවුන්ගේ ජාතිය මේ රටේ දියුනුම ජාතිය වෙන බවට ඉගියක් පෙන්වමිනි .මේ අභියෝගයට මුහුන දීමට නම් සිංහල ව්‍යාපරික මහත්වරුන් පාරිබෝගිකයාට සුහද වී  ඔවුන්ට සාවදානව ඇහුම් කන් දිය යුතුය .වැඩි ලාභයට වඩා වැඩි වෙළදාම ගැන පමණක් සිතිය යුතුය .
…                                                     එසේ නැමැතිව අප හම්බයන්ව පොහොසතුන් බවට පත්කලහොත් අපේ අනාගත පරම්පරාවට .(ඔබේත් මගේත් දරුවන්ට ) හම්බයන්ගේ වහළුන් ලෙස ඔවුන්ගේ වලන් සේදීමට සිදුවේ ..එලෙස වනවාට අකමැතිනම් අප සිංහල ව්‍යාපාරිකයා නගා සිටුවා ඔවුන්ට ශක්තියක් වෙමු .එවිට සිංහලයාගේ ආර්ථිකය නගා සිටවූ විට ළමයි හැදීමට ඇති බධකයත් ජය ගත හැකිය .හම්බ කඩ වලට ගොස් ජාතියේ වල ඔබවිසින්ම කපා ගන්න එපා දැන්ම සිටම ක්‍රියාත්මක වෙමු හැකි තරම සිංහලයා මේ සම්බන්ධයෙන් දැනුවත් කරමු .අප කලේ දැනුවත් කිරීමක් පමණි ක්‍රියාවට නැංවීම ඇත්තේ ඔබ අතේය .........

Friday, January 27, 2012

ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවාදය !!!


(අදහස් දැක්වීමට පෙර සියල්ල කියවන්න) ජාතික හැඟීම, නිවන, බලය,ආගම, අන්තවාදය, ජාතිවාදය මේ අද සමාජයේ ජනප්‍රිය වචන කීපයකි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හට ඇති ප්‍රධනම ගැටලුව එකී වචන සමූහයයි. මෙහි මාහට හැඟී යන කාරණය මෙයයි. බොහෝ දෙනෙකු දකින පරිදි ජාතික හැඟීම (සිංහලයාට පමණි) යනු බලය පසුපස යාමට සමාන වේ. අන්තවාදය නම් වේ. ආගමික සන්කල්ප වලට පිටුපෑමට සමාන වේ. ජාතිවාදයට සමාන වේ. නිර්වානයට බධාවකි. දැන් සියල්ල හරිය. අප කිසිවක් නොකල යුතුය. මක් නිසාද එය (ජාතික හැඟීම) ඉහත සදහන් වරදවලට පොලඹවන බැවිනි. මදක් සිතන්න. ඔබට ඔය ආගමික නිදහස ගෙන කථා කරන රටකට ගොස් නිදහසේ භාවනා කරන්නට හැකිද? ආගම අනුගමනය කල හැකිද?
අපි ඉතිහාසය දනිමු. ඇෆ්ගනිස්ථානයට වූයේ කුමක්දැයි කවුරුත් දනී. තමාට නිදහසේ ආගම ආරක්ෂා කිරීමට නිදහස් භූමියක් තිබියයුතුය. එහෙත් අප එසේ නොවිය යුතුය. එය බුදු දහමට පටහැනිය. අප සියලුදෙනාම අන් අය පැමින ඔලුවේ මලපහ කර යන තුරු වුවද ඉවසිය යුතුය. එය බුදු දහමේ ඉගැන්වෙන බැවිනි. මේ සමහරුන්ගේ අදහසයි. දැන් ඔබේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න (දරුවන්ගේ කියා දැමීම වරදකි. පුංචි පවුල රත්තරන් නිසා දරුවන් බහුවචනවලින් නැත. ඇත්තේ ඒකවචන පවුල්ය) ඒ අය කාගෙ හෝ වහලන් වනු දැකීමට ඔබ කැමතිද? ඒ ඉන්නා වූ එකම දරුවාට හරි නිදහසෙ ජීවත් වීමට අවශ්‍ය පරිසරය අපවිසින් සාදා දියයුතු නොවන්නේද? ආගම බිල්ලට දී තමාගේ යුතුකම පැහැර හැරීම මුලින්ම කී අදහස් දරන අයගේ හැඟීම බව මාගේ අදහසයි. රට ගැන කථා කිරීම ආගම ගැන කථා කිරීම ජාතිවාදය කියා ඇස් කන් වසාගෙන සිටිය හැක. ඔබ සිතන ආකරයෙන් එවිට කිසිම ගැටලුවක් නොවන්නේනම් එයට මමද කැමැත්තෙමි. එසේ වන්නේදැයි සිත බලනුමැනවි. එමනිසා මගේ අදහස වන්නේ අප රට ජාතිය වෙනුවෙන් කටයුතු කල යුතුය යන්නයි. කලබල නොවී ඉදිරියට සියල්ල කියවන්න.
දැන් අපව ආක්‍රමණය කරන්නන් පරදවන්නේ කෙසේදැයි පැහදිලි කරමි. මෙය බුදුන්වහන්සෙගේ ධරමය තුල සිටිමින් කල හැකිය. ඒ සදහා ඔබට බුදු දහම ගැන අවබෝධය අවශ්‍ය වේ. අප බොහෝ දෙනා පාරම්පරික බෞද්ධයෝ වෙමු. පන්සිල්, තෙරුවන් වැදීම, මල්පූජා කිරීම හැර ඉන් එහා ධර්මයක් ගැන බොහෝ දෙනා නොදනිති. අපහාසයක් නොවේ. එම නිසා මුලින්ම බුදුදහම අවබෝධය සදහා මදපමනින් හෝ පරිශීලනය කලයුතුය. බුදු දහම හඳුනන්නා තමා කවුද යන වග හොදින් දනී. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ තමා කවුද යන්න වටහා ගැනීමයි. අද බොහෝ විට ගිහියන් පවිද්දන් වීමට යාමත් පැවිද්දන් ගිහියන් වීමට යාමත් ප්‍රධාන ගැටලුවකි. පැවිද්දාට පැවිදිකම අමතක වීම බොහො සේ කථාවට ලක්කෙරෙන අතර ගිහියාට ගිහිකම අමතක වී තිබේ. මෙය මතක් කර ගැනීම සදහා සිගාලෝවාද සූත්‍රය පමනක්ම සෑහෙන බව මට සිතේ. එහිදී බුදුන්වහන්සේ සමාජගත සත්වයාගේ අන්‍යෝන්‍ය යුතුකම් පිළිබඳව දේශනාකර ඇත. මෙහිදී එම සූත්‍රය පැහැදිලි කිරීමට මම සූදානම් නොවෙමි. මෙම සූත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයා සමාජයට පිලිලයක් නොවේ. අල්ලාගැනීම දුකක් වුවද බුදුන්වහන්සේ කාමභෝගී ගිහියාට දරුවන් නොහදා සිටීමටවත් ආර්ථික සන්වර්ධනයේ නොයෙදීමටවත් කිසි දිනෙක පවසා නැත. කාමභෝගී හිහියන්ගේ කාර්යය වන්නේ ධාර්මිකව ජීවත්වීමය. ජාතියක් වැන්සීයාමට ප්‍රධාන හේතුවක් වන ජාතියට අදාල වර්ගයා වැඩි කර ගැනීම පලමුවැනි කාරණයයි. එමනිසා ජාතිය ආරක්ෂා කර ගැනීමේ පලමුවැනි සාධකය ලෙස මම දක්වන්නේ පවුලේ සාමාජිකයින් සන්ඛ්‍යාව වැඩිකර ගැනීමයි.
වර්ථමානයේ රට සහ ආගම නැතිවීමට අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ආගම අරක්ෂා කරගෙනීමේ මුවවෙන් ප්‍රසිද්ධියේ එකිනෙකාගේ දුර්වලතා (ගිහි පැවිදි) විවේචනය කරමින් උඩ බලාගෙන කෙලගසා ගැනීමයි. වැටත් නියරත් ගොයම් කානම් කුමක් කල යුතුද. අපි අපිවම නසා ගැනීමේ ක්‍රියාදාමය නතරකල යුතුය. එයින් අදහස් කරන්නෙ ඔනෑම දෙයක් කරන්නට ඉඩ දී උඩබලාගෙන සාධුකාරදීම ලෙස වැරදියට වටහානොගත යුතුය. අනුන්ගේ වරද දැක්විය යුත්තේ ඔහු හෝ ඇය් එම වරදෙන් මිදවීමේ අනුකම්පා සහගත සිතින් මිස එම තැනැත්තන් විනාස කිරීමේ හෝ ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීමේ අදහසින් නොවිය යුතුය යන්න බුදු වදන යන්න මාගේ අදහසයි. අද අප තුල එවැන්නක් සිදුවේද යන්න පිලිබඳව සිතාබලා කතයුතු කිරීම දෙවැනි සාධකය ලෙස මම දකිමි.
අනෙක් කාරණාව වන්නේ රට, ජාතිය, ආගම නැසීමට බොහෝ විට අපම හේතුවක් වීමය. පල්ලි කඩා දැමීමවත් අන්‍යාගමිකඉන්ට පහරදීමවත් නොව අප අපේ ආගමේ අවබෝධයෙන් සක්ථිමත් වන්නේනම් කිසිවෙකුට අපව යටපත් කල නොහැක. එමනිසා බලය පවත්වා ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ අවබෝධයේ බලය පවත්වා ගැනීමයි. එය නිවනට බාධවක් නොවේ. අනුන්ගේ දේවලට ඊර්ෂ්‍යා නොකර, ද්වේශ නොකර අනුන්ගේ කුණු නොසොයමින් කාලය ගතකරන්නාට ජාතියද ආගමද ආරක්ෂකරගත හැකිය. ඒ ඔහුට හෝ ඇයට ඒ සදහා ඕනෑතරම් කාලය ඇති නිසවෙනි. එමනිසා ජාතිය ආගම රට බේරා ගැනීමට සූදානම් වන්නා ධර්මයම බලය කොට ක්‍රියාත්මක වන්නේනම් රට ජාතිය ආරක්ෂා කරගැනීමට අපහසු නොවේ. අධර්මය පැරදවිය යුත්තේ ධර්මය තුල හිදිමින්ම බව වටහාගන්නෙනම් රට ජාතිය ආරක්ෂා වනු ඇත. කිසිවෙකුට අපව පරාජය කිරීමට නොහැකිවනු ඇත. ඔබ මේ සදහා සූදානම්දැයි සිතා බලන්න.
අවසාන වසයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. දිනක් බුදුන් වහන්සේ අභයරාජ නමැති කුමාරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ අසයි. මහරජ ඔබේ දරුවාගේ උගුරේ යමක් හිරවුවහොත් කුමක් කරයිද? ස්වාමිනි දරුවාට නොරිද්දවා එය ගන්නට උත්සහ කරමි. මහරජ එසෙ නොරිද්දවා ගන්නට නොහැකි වුවහොත් කුමක් කරයිද. එසේ වුවහොත් උගුරට ඇගිල්ල දමා එය එලියට ගමි. එවිට මහරජ දරුවගේ උගුරෙන් ලේ එනු ඇත. දරුවාට වේදනාව දැනෙනු ඇත. ස්වාමීනි එය එසේ වුවද දරුවාගේ ජීවිතය එම වේදනාවට වඩා වටිනා නිසා දරුවා කෙරේ ආදරයෙන් එසේ කරමි. මහරජ මමද මාගේ ගෝලයන් සදහාද එසේමය. ඔවුන්ගේ යහපත සදහ දැඩි පියවර ගමි. එය හුදෙක් ඔවුන්ට ඇති අනුකම්පාව නිසාමය. එපරිද්දෙන්ම අප විසින්ද දැඩි ආක්‍රමණ හමුවෙ යම් වූ දැඩි පියවර ගැනීමට සිදුවනු ඇත. එය හුදෙක් අපගේ බලය රැකගැනීම පිනිස නොව අනාගත පරපුරේ යහපත පිනිසම වේ. හැමට තෙරුවන් සරණයි.
(පූජ්‍ය සමිත හිමියන් විසින් ෆේස්බුක් අඩවියේ තබන ලද ඉහත සටහන, එහි ජාතික වැදගත් කම සලකා උන්වහන්සේගේ අවසර සහිතව මෙහි පළ කරන ලදී)

Monday, January 23, 2012

රාවණාගේ යානාව - දඩුමොනරය



රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ 
,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්",වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ දරාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,oකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.





මෙම අහස් යාත්‍රා පිළිබදවරාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNELනාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????
සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )

ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූසමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,
බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප







ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.











මිට වසර දහස් ගණනකටත් පෙර ඇට්ලාන්ටිස් අවට සිදු වූ විශාල යුද්ධයක් පිළිබදව තොරතුරු හමු වී ඇත.ඒ සදහාද විශාල ගුවන් යානා කිහිපයක් යොදා ගෙන ඇති අතර පරමාණු සහ විකිරණශීලී අවි ආයුධ යොදා ගෙන ඇත.උගතුන් මෙය පිටසක්වල ජීවින් අතර පැවති සටනක් ලෙස ප්‍රකාශ කරත් ,"මහා රාවනා" චරිතය කරලියට පිවිසීමත් සමග මෙය රාම -රාවනා යුද්ධය බවට ප්‍රකාශ කිරීමට උත්සහ ගත්හ.මහා රාවනයන්ටද ගුවන් යානා සහ විකිරණශීලී අවි ආයුධ තිබූ බැවින් ,ඇතැම් විට එය එසේ විය හැක.මෙවන් ගුවන් යානා තාක්ෂණයක් පිළිබදව විස්තර ඇති පැරණි ග්‍රන්ථ රැසක් ඉන්දියාවෙන් හමු වී ඇත.ඒ ග්‍රන්ථ වල රාවනයන්ගේ අහස් යාත්‍රාව පිළිබදවද තොරතුරු රැසකි.ගුවන් යානා වල කටු සටහන් සහ සැලසුම්ද ඇතුළත් වේ.එම ග්‍රන්ථ වලින් ඇතැමක් තවමත් පරිවර්තනය කර නැත.
ග්‍රන්ථයේ සදහන්ව ඇති පරිදි ඔවුනට මනුෂ්‍යන්ව වෙනත් ලෝක වලට පවාඑම අහස් යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබී ඇත.පෘතුවියේ සිට සදට යා හැකි සැලසුම පවා වසර දහස් ගණනකට පෙර ලියවුනු එම ග්‍රන්ථවල ඇතුළත් ය.එමෙන්ම රාමායනයේ ඇති පරිදි මෙවැනි අහස් යාත්‍රා "විමාන" යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙවන් "විමාන" ඔස්සේ සදට ගිය චාරිකාවක් පිළිබදව රාමායනයේද ඇතුළත් වේ.එසේ ගොස් කළ ආක්‍රමණයක් පිළිබදවද ඇත.පැරණි ඉන්දීය ග්‍රන්ථවල ඇති ලෙස විමානයක් යනු තට්ටු 2කින් යුක්තවෘතාකාර,මාළිගාවක් වැනි අහසින් ගමන් කළ හැකි අහස් යාත්‍රාවකි.




එය සුළගේ වේගයෙන් ,කනට මිහිරි ශබ්දයකින් යුක්තව ගමන් කරයි.විමාන වර්ග4කි.එව්වාද විවිධ හැඩයන්ගෙන් යුක්ත වේ."වයිමාණික්‍ය ශාස්ත්‍ර" නම් ඉන්දියාවෙන් හමු වූ තවත් පැරණි කෘතියකින්ද මෙවැනිම කරුණු සදහන් වේ.විමාන උපකාරයෙන් ආරක්ෂිත දුර ගමන් යා හැකි බවත්,විමාන හසුරවන ආකාරය පිළිබදව විමානය ඇතුළත සටහන් කර තැබූ බවත්කුණාටු සහ අකුණු ගැසීම් මග හැර ගමන් කළ හැකි බවත්නිදහස් ශක්තිය හා සූර්යය ශක්තිය උපකාරයෙන්ද ගමන් කළ හැකි බවත්,ගුරුත්වාකර්ෂණයෙන් බාධාවක් නොවන බවත් සදහන් වේ.මෙම ග්‍රන්ථයේද අහස් යාත්‍රා පිළිබද කටු සටහන්,සැලසුම් සහ පින්තූර ඇතුළත් ය.විමාන වර්ග 3ක් පිළිබදව මෙහි සදහන් වේ.මෙය නිපදවීමට ගනු ලබන අමු ද්‍රව්‍ය 47ක් පිළිබදව මෙහි දැක්වේ.මෙම යානාවලට හෙලිකොප්ටරයක් මෙන් අහසේ රැදී සිටීමටද හැකියාව තිබී ඇත.





තවද එම කෘතියේ ඇති තොරතුරු අනුව විමාන නවතා තබනුයේ "විමාන ග්‍රිහ" (විමාන ගිරිය විය යුතුයි ) නම් ස්ථානයකයි.තවද සුදු කහ පැහැති දියරයක්විමාන ක්‍රියා කර වීමට යොදන බව පැවසේ.විද්වතුන් මෙය "ගැසොලින්" විය හැකි බවට සැක පහළ කරයි.විමානයක එන්ජින් වර්ග කිහිපයක් ඇත.
2 වන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් ඉන්දියාවේ සහ ටිබෙටයේ "විමාන" ගැන සදහන් වන ග්‍රන්ථ පරිහරනය කරමින්එහි සදහන් විමාන වල සැලසුම් සහ ආකෘති අධ්‍යනය කරමින් නවීන පන්නයේ ගුවන් යානා නිෂ්පාදනය කර යුද්ධය සදහා යෙදවීය.ඔවුන් එම ග්‍රන්ථ වල තිබූ විස්තර සොරා ගත්හ.ජර්මානුවන්ගේ එම ක්‍රියා කලාපය පිළිබදව වැඩි තොරතුරු දැන ගැනීම පිළිබදව පහත පින්තූර 2 CLICK කරන්න.



විමානයකට ඉස්සරහට,පසුපසට,දකුණට,වමට,උඩට සහ යටට ගමන් කිරීමේ හැකියාව ඇත.විමානයක් බැලූ බැල්මට යකඩ යන්ත්‍රයක් බදු ය.ඉතාමත් සිනිදු ය.වර්තමානය වන විට පෙර කී ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාරයට අමතරව මොහොන්දජාරෝ ශිෂ්ටාචාරය පිළිබදවද සැක පහළ වේ. ඒ රාමාගේ රාජ්‍යට යටත් වූ නගරයක් ලෙස තිබූ බවට කිය වෙන ඵලකයක් නිසා ය.එමෙන්ම "ඊස්ටර් දිවයින් ප්‍රතිමා" ඇති ප්‍රදේශය රාමාගේ/රාවනාගේ යානා නැවැත් වූ තොටුපොළ ලෙස හැදින්වීමටද උගතුන් පෙළබෙයි.ඒ පෙර කී මොහොන්දජාරෝ ශිෂ්ටාචාරයෙන් හමු වූ ඵලකට සමාන ඵලකක් එම දූපතෙන්ම සොයා ගත් නිසා ය.එම යෝධ ප්‍රතිමාද වසර දහස් ගණනකට පෙර නිමවූ ඒවා වන අතර අහස දෙස බලා සිටින්නෙ ය.




තවද ඉතා අරුම පුදුම විස්තරයක් පිළිබදව අන්තර්ජාලයේ www.world-mysteries.com වෙබ් අඩවියෙන් සොයා ගන්නට හැකි විය.එය ඒ අයුරින්ම පහත දැක්වේ.

එමෙන්ම තවත් ඉන්දියානු පොත් වල විමානවල විවිධ හැඩ තිබූ බවත් , "අහ්නිහෝත්‍රා" නම් විමානයේ එන්ජින් 2ක් තිබූ බවත්, "හස්ති විමාන" නම් විමානයේ එන්ජින් වර්ග රැසක් තිබූ බවත් ,අනිකුත් සතුන්ගේ නම් වලින්ද විමාන කිහිපයක් තිබූ බවත් දැක්වේ. නමුත් විමාන වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ යුද්ධ කටයුතු සදහා ය.( ඇට්ලාන්ටිස් අවට යුද්ධය )ඇතැම් විමාන වල එන්ජින්වල බලය අශ්ව බල 80 000කි.මහා භාරතයේද විමාන පිළිබදව කියවෙන අපූරු කවියකි.
"...(the weapon was) a single projectile 

charged with all the power of the Universe. 

An incandescent column of smoke and flame 

As bright as the thousand suns rose in all its splendor... 

An iron thunderbolt,

A gigantic messenger of death,

Which reduced to ashes

The entire race of the Vrishnis

And the Andhakas.

... the corpses were so burned

As to be unrecognizable.

The hair and nails fell out;

Pottery broke without apparent cause,

And the birds turned white.

... After a few hours

All foodstuffs were infected...

... to escape from this fire

The soldiers threw themselves in streams

To wash themselves and their equipment..."




දැවැන්ත අවි ආයුධවිශාල හමුදාවක්විමාන රැසක්මහා භාරතය මේ පවසන්නේ පරමාණු යුද්ධයක් පිළිබදව නොවේදතවද මෙවැනි විමාන පිළිබදව සදහන් වේද ග්‍රන්ථ උපකාරයෙන් ,රයිට් සහෝදරයන් ගුවන් යානාව නිපද වීමට අවුරුදු 8කට පෙර "තල්පදේ" නම් ඉන්දියානුවෙකු විසින් ගුවන් යානාවක් නිපදවා ඇත.එදවස පැවති බටහිර බලවේග විසින් මෙය නැවැත්වූ අතර 1916 වන විට,රයිට් සොහොයුරන්ටත් පෙර ගුවන් යානාවක් නිපදවූ "තල්පදේ" මිය යන ලදී.මෙය නිපදවීමට මොහු පැරණි වේද ග්‍රන්ථ ඇසුරින් විමාන වර්ග රාශියක් පිළිබදව අධ්‍යනය කළේය.එන්ජිම සදහා ම'කරි යොදා ගැනිනි.

එම යාත්‍රාව අඩි 1500ක් උඩට ගත හැකි විය.
එමෙන්ම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ,ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරන විටද අහසින් පැමිණි ගුවන් යානා කිහිපයක් ඔවුන්ට පහර දී ඇති බවට වාර්තා වේ.තවත් විමාන පිලිබදව කියවෙන පැරණි ග්‍රන්ථයක විමානයක් සෑදිය හැකි ක්‍රම 32ක් පිලිබදව කියවෙයි.ඒවා සූර්යය බලයෙන් ක්‍රියා කරයි."සිෆ්‍රලානමැති කෘතියක මෙයට යොදන ආම්පන්න පිලිබදව ,පිටු 100ක දීර්ඝ විස්තරයක් ඇත.එමෙන්ම තවත් කෘතියක මෙවැනි විමානවල එන්ජින් ,භෞතික විද්‍යාවේ හදුන්වන "අයන" ආධාරයෙන් ක්‍රියා කරවා ඇති අතර නූතනයේ මෙම ක්‍රමය "රොකට්" සදහා "නාසා" ආයතනය යොදයි.තවත් ඉපැරණි වේද ග්‍රන්ථයක,විමාන සදහා යෙදූ "ම'කරි" එන්ජින් වර්ගයක් ගැන කිය වේ.වෘතාකාර රාමුවක,මෙම ම'කරි එන්ජිම යොදන අතර සූර්යය ශක්තිය ආධාරයෙන් ම'කරි යෙදූ තවත් බොයිලේරුවක් යානය මැදට යොදයි.උණු වෙන ම'කරි මගින් යානය ක්‍රියාත්මක වේ. සැලැස්මට අනුව ම'කරි දමන බදුන් 4ක් ඇත.ඒවා ඉතා ශක්තිමත ය.මෙහි විකාශනයක් ලෙස අවසාන කාල වලදී විමාන විදුලි බලයෙන් පවා ධාවනය කර ඇත."සමරන්ගන සූත්‍රදර" නම් ග්‍රන්ථයක සදහන් වන්නේ විමානයේ "ඇග" කොටස කුරුල්ලෙකුගේ ශරීරය මෙන් සැහැල්ලුවට නිපදවයි.ඇතුළත පෙර කී ම'කරි එන්ජිමකි.






මෙවන් විශාල විමාන නවතා තැබීමට ටිබෙටයේ හෝ ආසියාවේ මැද කොටසේ විශාල බින් ගෙවල් තිබූ බවට විද්වතුන් විශ්වාස කරයි.චීනයද "හදුනා නොගත් ආකාශ වස්තූන්" පිලිබදව පැරණි ඉතිහාසයක් තිබෙන රටකි.තවත් ග්‍රන්ථවල පෙර කී ලෙසම විමාන යොදමින් අහසේ සිදු කෙරුනු බිහිසුණු සටන් පිලිබද විශාල විස්තර රැසක් වාර්තා කර ඇත.මොහොන්ජදාරෝ හරප්පා සභ්‍යත්වය අවට සෑම තැනකම තිබූ විසිරුණු ශරීර කොටස් සහ සමූහ ඝාතනය කොට එක තැනකට දමා තිබූ මළ මිනී ,කැපුම් සහිත හිස් කබල් හමු වී ඇත.එම හිස් කබල්වල විකිරණශීලී ද්‍රව්‍ය රැදී තිබූ බැවින් මෙහි දැවැන්ත සටනක් සිදු වී ඇති බවට විද්වතුන් තරයේ ප්‍රකාශ කරයි.එම සිදු වීම "හිරෝශිමා" සහ "නාගසාකි" අවට ප්‍රදේශවල සිදු වූ පිපිරීමට වඩා දැවැන්ත එකකි. විමාන සදහා ශක්තිමත් රෝද තිබූ බවත්විමානවල "මිසයිල" සවි කර තිබූ බවත්,මාරාන්තික අවි ආයුධ ගබඩා කර තිබූ බවත්,ඇතැම විමානවල තිබූ "මිසයිල" බොත්තම එබූ පමණින් ඕනෑම දුරක සිටින සතුරන් වෙත එල්ලවෙන බවත් "මහා භාරතය" නම් ග්‍රන්ථයේ ඇත.



තවත් කෘතියක මෙසේ සදහන් වේ ;- "Gurkha flying in his swift and powerful Vimana hurled against the three cities of the Vrishis and Andhakas a single projectile charged with all the power of the Universe. An incandescent column of smoke and fire, as brilliant as ten thousands suns, rose in all its splendour. It was the unknown weapon, the Iron Thunderbolt, a gigantic messaenger of death which reduced to ashes the entire race of the Vrishnis and Andhakas."




මෙම කරුණු වලින් "විමාන" යනු සැබෑවක් බවත් ,මහා රාවනයන්ට තිබූ "විමානය"ද සැබෑවක් බවත් සනාථ වේ.විමානයක් යනු මිත්‍යා මතයක් නම්,අසත්‍යක් නම් ,මෙවැනි විශ්වාසයක් වසර 6000කටත් වඩා වැඩි කලක් කට කතා සහ ජනප්‍රවාද ඇසුරෙන් ,අඛන්ඩව පැවත ඒමට බැරිය. "බොරුවට ආයුෂ කෙටි වීම" ඊට හේතුවයි.එමෙන්ම ඉන්දියානුවන් රාමාටද එවැන්නක් තිබූ බවට උදම් අනන්නට උත්සහ කරයි.සෑම පැරණි ඉන්දියානු කෘතියකම ඉන්දියානුවන්ටද විමාන තිබූ බව දැක්වේ. එය අමූලික බොරුවකි.එසේ නම් රාමා හමුදාව මෙරටට විමාන වලින් නොපැමිණ ,විශාල පාලමක් ඉදි කළේ මන්ද? විමාන සහ රාවනා පිලිබදව ලියවුණු ග්‍රන්ථ අප රටේ නොතිබීම මීට හේතුව වන අතර එසේ තිබුනේ නම් ඉතිහාසය තවත් වෙනස් වනු ඇත.කෙසේ හෝ වේවා රාවනයන්ට විමාන තිබූ බව මින් සනාථ වේ.