Pages

Thursday, December 22, 2011

ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට NOLIMIT නොමිලේ දෙන අපූරු තෑග්ග


Attack on State Language :  සිංහල භාෂාව කැලැන්ඩරයෙන් චුත කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය
.
කලින් French Corner නමින් සිට ජාතික අපරාධ වල නියැලී වැඩ වරද්දාගෙන, පසුව NO LIMIT , PALLU හා Glitz නම් වලින් රට පුරා ඇඟළුම් විකිණීමේ යෙදී සිටින අන්තවාදී ඉස්ලාම් ව්‍යාපාරය තවත් අඩව්වක් අල්ලමින් සිටී. බලන්න
මුලින් දෙමළ හැතිකරය බොරු විමුක්ති යුද්ධයක් හරහා අපගේ මෝල් පාළකයන්ගෙන් පර දෙමළ භාෂාව සඳහා සම තත්වය ලබා ගත්තේ ඉන්දියාවේ පවා එම හිරිකිත භාෂාව අදටත් පිළිනොගනිද්දීය. දැන් කොන නැති හැතිකරය සටනේ ඊළඟ පියවර දියත් කරමින් සිටී. එනම් උතුම් හෙළ බස භාවිතයෙන් තුරන් කිරීමේ මෙහෙයුමයි.
 මොන භාෂාවෙන් කිව්වත් නාහන ගොන් නාම්බන් මේ තැනටම රිංගමින් මුස්ලිම් හැතිකරයගේ තුච්ඡ සිහිනයට සහය වෙති. හැබැයි මෙම සහජීවන සිංහල හැතිකරයට ක්‍රෙඩිට් කාඩ් හරහා කොනකපාළුවෝ දෙන ගේම ඉහත යොමුවේ පැහැදිළි කර සිටින්නේ ඇතුලත විස්තර පිටතට ලබාගත් අයයි. ඒ මෙසේයි. 

"ඕකේ බ්‍රාන්චස් වල වැඩකරන මගෙ මුස්ලිම් යාලුවෝ මට කියල තියෙනව
ක්‍රෙඩිට් කාඩ් දෙන එකාගෙ නම බලල මුස්ලිම් නෙවේනම්, බොරුවට මෙශින් එකෙ ඇදල රීඩ් කරන්න කලින් නොපෙනෙන්න කැන්සල් කරනවලු, ඔහොම දෙතුන් පාරක් කරල කියන වලු පොඩි ප්‍රශ්නයක් වගේ කියල කෑශ් ගෙවන අයව ගන්නවලු. ආයිත් ඇදල කියනවලු තාමත් කනෙක්ට් වෙන්න නෑ වගෙ කියල, ඔහොම වාත කරන අතරෙ තව එකෙක් කාඩ් නම්බරේ බලා ලියාගන්නවලු , ඒ අතරේ ඔන්න කාඩ් එක ඇද්දම වැඩ, ඉතිං අර වාත වෙච්ච එකා කෙල්ල හරි අක්ක හරි මල්ලි හරි එක්ක ඉක්මනට රෙදි දාගන්නවලු, සමහර රෙදි බිමත් වට්ටනවලු අවධානය කඩන්න. ඉතින් පස්සේ බිල දෙනවලු, කාඩ් එක ලාච්චුවකට දානවලු. අමතක වුනොත් සොරි තමා. උන් ඒ වෙලේම අදින්න පුලුවන් ගාන අදිනව, ඔන්ල්යින් බඩු ගන්නවලු. මේක යවපල්ල උඹලගේ යාලුවන්ට
."
පල්ලියේ දේවරාජ්‍ය වියරුව මෙන්ම ඉස්ලාමයේ සපරිස්ථාන් සිහිනය දිනෙන් දින අතුඉති ලා වැඩෙමින් හෙළයන්ගේ අනාගතය අති බියකරු ඉරණමක් කරා ඇදගෙන යමින් සිටී. මේ රූප හා යොමු එය තහවුරු කරන එක් අවස්ථාවක් පමණක් බව සිහි තබා ගන්න. හෙළ ජාතිය ගැන යන්තම් හෝ හැඟීමක් ඇත්නම් දිවි ඇති තෙක් මුස්ලිම් ව්‍යාපාර සහමුලින් වර්ජනය කිරීමට සිතට ගන්න.



අපි උපන් අපේ මාතෘ භූමියේ,දහස් වරක් අමාමෑණී බුදු පියානන්ට පූජා කල අපේ පිං බිමේ, අපි නොදැනුවත්ව අපට සිදුවන දෑ....



සිංහලයනි අවදිවව්, අපගේ මාතෘ භූමිය බේරා ගනිව්


මේ ව්‍යසන සියල්ල මැදඅපට ඉතිරිව ඇති එකමආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලුහෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයිඔබටත් ජාතියගැන හැඟීමක් ඇති නම්පහත ලිපිත් බලන්න.  

Wednesday, December 21, 2011

ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට NOLIMIT නොමිලේ දෙන අපූරු තෑග්ග

isxy, ke;s fkda ,sñÜ
ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව අවුරුද්දට නොමිලේ දෙන අපූරු තෑග්ග
ලංකාවේ සිංහල නිමි ඇඳුම් වෙලඳ ආයතන කොතෙකුත් තිබුනත් තඹි මරක්කලයින්ත අයිති නොලිමිට් ආයතනයට යන මෝඩ ලැජ්ජාවක් නැති සිංහලයන්ට නව වසරේ හොඳින් සලකපු ආකාරය අපට දකගන්නත හැකි උනා.

,xldfõ k.rdikakj msysá isxy, mdßfNd.slhska w;r ckm%sh frÈms<s yd ksñ we÷ï úl=Kk idmamqjl ,nk jir i|yd ksl=;a lr ;sfnk le,ekavrfha isxy, wu;l lr oud ;sfnkjd’ 

tys wrdì bx.%Sis iy fou< niska muKla udi Èk i|yka lr ;sfnkjd’
fuu le,ekavrh fï Èkj, mdßfNda.slhska w;r fkdñf,a fnodyß

 


දැන්වත් සිංහල මිනිසුනේ අප ජාතිය රැකගන්නටත් අපගෙ අනිත් පරම්පරා වලටත් මේ රටේ කොන්ඳ කෙලින් කරගෙන ඉන්නට අපි සවොම එක්ව මෙයට එරෙහිව නැගී සිටිමු.


අපි කරන ඕනි මෙම ආයතන වර්ජනය කරන්න ඕනි. එ වගෙම සිංහල වෙලඳ ආයතන වලින්ම පමණක් අපිට අවශ්‍ය දෑ ලබාගත යුතුය.. නිතරම

House o Fashion

CIB
Sanaayaa
Thikalawardena textile
ODEL


වැනි ආයතන වලින්ම පමනක් අපි සේවය ලබා ගමු

Saturday, December 17, 2011

බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි....


බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,
ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම ‍රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැ‍ටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා බෝ මළුවේ හුදකලා සුදු වැලි තලාවේ කොණකින් වාඩි වෙලා දෑත් එක් කරගෙන, ඇස් දෙකේ කඳුළු පුරෝගෙන, තම තමන්ගේ අතීත කෙරුවාවල් සිහි කරන්න හිතේවි. එදා මහා කෙරුමන්ව සිටියත් අද අසරණවෙලා, ගමේ පන්සලේ බෝ මළුවේ ඉඳන් “පින් තදියමෙන්” ඉන්න වයසක උන්දැලාව අපි ඕනැ තරම් දැක තිබෙනවා.
අන්න එදාට කට උත්තර නැතිව මරණ බයෙන් ගැහි ගැහී ඉන්නකොට පොඩි හාමුදුරුවො නිස්කලංකයේ එතනට වැඩලා පිරිත් නූලක් ගැටගහල මරණ බය ටිකක් හෝ අඩු කරාවි, උන්වහන්සේ කවදාවත් අතීත කෙරුවාවල් අහන එකක් නෑ, දැනගෙන හිටියත් සිහිපත් කරන එකකුත් නෑ.
ඒ උදවිය ගමට රටට ජාතියට විනාසයක් මිසක් මෙලෝ යහපත් දෙයක් කරල නොතිබුනත්, මළාට පස්සේ පාංසුකූලෙ දෙන දවසටත් අපේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා මොකක් හෝ හොඳක් වර්ණනා කරාවි, කරපු වැඩ වල හැටියට සුගතියකට යාම කෙසේ වෙතත් අඩුම තරමින් පරදත්තෝප පෙරේතයෙක් වෙලාවත් ඉපදිලා හිටියොත්, එම හොඳ අසා සිත පැහැදී දුක තුනී වෙලා, දෙන පිනක් සිහියෙන් යුතුව අනුමෝදන් කරගැනීම සඳහා… ඒ තමයි අපේ බෞද්ධ හාමුදුරුවරු.
…පසුවදන…
මම මේකෙන් අදහස් කරන්න යන්නේ නෑ දැන් අපේ බුද්ධ ශාසනය එදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්යයන් වහන්සේලාගේ සමයේ මෙන් ධර්ම විනයෙන් බැබළෙමින් තිබෙනවා කියලා. ආරන්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඉතාමත් හොඳින් ධර්ම විනයට අනුව නිර්වාණය පිණිස හැසිරුනත් සමහර ග්‍රාමවාසී හිමිවරුන්ගේ සුළු සුළු අඩුපාඩු තිබෙනව තමයි, ඒත් ගිහියන්ට සාපේක්ශව තවමත් බුදු සසුන හොඳ මට්ටමක තිබේ. තම පුවත් අලෙවිය වැඩි කර ගැනීම සඳහා ජඩ-මාධ්‍ය මගින් ඉතාමත් දුර්ලභ සිදුවීම් කිහිපයක් නිතර නිතර උලුප්පවා පෙන්වුවත්, වෙනත් ආගම් හා සසඳද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමස්තයක් ලෙස ඉතාමත් විනයානුකූලව වැඩ වාසය කරයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය නොකර බසයකින් වැඩීමට, බෞද්ධයැයි කියාගන්නා බහුතරයක් වන පුද්ගලික බස් රියැදුරන් ඉඩ දෙන්න් නැති කාලයක, අපේ හාමුදුරුවරු මෙහෙමත් සීලය ‍රැකගෙන ඉන්නවා ඇති. අපි උන්වහන්සේලාට විවේචනය කරන්න කලින් ටිකක් හිතන්න ඕනෑ, අපිට පුළුවන්ද එලෙස අර්හත් ධජය පොරවාගෙන කෝටියක් සංවර සීලය පණ දෙවැනි කොට සුරකින්නට කියලා, කොතරම් දුෂ්කරතාවයන් මැද්දේද උන්වහන්සේලා සසුන ‍රැක ගන්නේ කියලා.
සබ්බ දුක්ඛ නිස්සරණය පිණිස ඉල්ලාගත් කසාවත දරන ඕනෑම අයෙක්ව මහාසංඝරත්නයට අයත් වෙන අතර, උන්වහන්සේලාව විවේචනය කරමින් අධෛර්යමත් කිරීම නොවෙයි අප කළ යුත්තේ, තවදුරටත් සිවුරු දරාගෙන සිටීමට උන්වහන්සේලාව දිරිමත් කිරීමයි. අපට මෙලෙසවත් බුද්ධ ශාසනයක් “ශ්‍රී ලංකාවේ‍” රැකිලා තිබෙන්නේ සිංහල ජාතිය නිසයි කියලනේ බොහෝ අය පිළිගන්නේ, ඒක ඇත්ත, ඒත් ඊටත් වඩා ඒ සිංහල ජාතියටම අයත් වන සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා නිසා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
සතර පාරාජිකා වලින් මෙපිට ඕනෑම වරදක් සඳහා කළ යුතු පිළියම් විනය පිටකයේ තිබේ. යම් හිමි නමකගේ චේචනාව නොදැන භෞතිකව පෙනෙන ක්‍රියාවක් ගැන චෝදනා කිරීම බුද්ධිගෝචර නොවේ. යම් හෙයකින් සෝවාන් මාර්ගස්ථ හෝ ඊට ඉහල මට්ටමක සිටින භික්ෂූන් වහන්සේ නමකට ද්වේශසහගතව චෝදනා කළහොත් එම නිසා, නිර්වාණය වළක්වන බරපතල අකුසලයක් වන “ආර්යෝපවාද කර්මය” ට ලක්වේ.
දේශපාලනය කිරීම, අණවින කොඩිවින ආදිය කිරීම, රාජ්‍ය සේවය, ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කිරීම, අධික සැප සම්පත් පරිහරණය කිරීම ආදී විනය විරෝධී හැසිරීම් සහිත හිමිවරු සුළු පිරිසක් සිටියත්, “අනේ අනිච්චේ… මේ සාසනේට ගිය කලක්…” කියලා, තැන් තැන් වල ඕපාදූප කියමින්, උන්වහන්සේලාව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් හෑල්ලු වෙන්නේ මේ අපේම බුද්ධ ශාසනයයි. ප්‍රසිද්ධ මාධ්‍ය වලින් කරුණු දක්වනවානම්, එහිදී “ඇතැම් හිමිවරුන්” ලෙස පැවසීම මිස සමස්තයක් ලෙස භික්ෂූන් වහන්සේලා ලෙස පවසමින් චෝදනා කිරීම මගින් ආර්යෝපවාද කර්මයට ලක් වෙන්නේ “භික්ෂූන් වහන්සේලා” ලෙස හැඳින්වූ කල ආර්යයන් වහන්සේලාවත් ඊට අයත් වෙන නිසයි. ඉතින් යම් හිමිනමක් අතින් අවැතක් දිගින් දිගටම සිදු වන බව පෙනේනම් වඩාත්ම සුදුසු වන්නේ උන්වහන්සේව පෞද්ගලිකව හමුවී ඒවායේ ආදීනව කාරුණිකව පැහැදිලි කර දීම හෝ එසේ නොහැකිනම් දායක සභාව ලෙස එකමුතුව තමන් දන්නා විනයධර භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.
එසේම පසුගිය කාලයේ විශාල ආන්දෝලනයකට ලක් වූ ඒ.සෝභිත වැන්නවුන් නිසියාකාරව පැවිදි වූවන් හෝ නායක හිමිවරුන්ගෙන් අවවාද අනුශාසනා ලැබූ උදවිය නොවන බැවින් ඔවුන්ව කිසි සේත්ම භික්ෂූන් වහන්සේලා නම් සමූහයට අයත් නොවේ. එවැනි උදවියව හැඳින්විය යුත්තේ “ශ්‍රමණ වේශ ධාරීන්” යන නමිනි.
ගිහි උපාසක උපාසිකාවන් වශයෙන් අප, භික්ශූන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව සිව්පසයෙන් උපස්ථාන කළ යුතු බව සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙන් අප නිතර සිහිපත් කරන අතර, බුදු සසුන ‍රැකීමේ මහා සාධකය නොහොත් බුදු සසුන විනාස වීමේ හෝ නොවීමේ ප්‍රධානතම හේතුව, අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් අමතක නොකරන බව සිතමි.
“විනයෝ නාම සාසනස්ස ආයු” ශාසනයේ ආයුෂය නම් විනය යි.


ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත පරිත්‍යාග කරමු


සිංහල බෞද්ධයා ගේ පරම යුතුකමක් වන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කළ හැකි යමක් කිරීමයි. අප මිතුරන් දැක්වූ පරිදි ඒ සඳහා අපට පහසුවෙන් කළ හැකි ඉතා වැදගත් කර්තව්‍යයක් ඇති අතර අතර පින් කිරීමට සොයන්නා වූ අයට මෙය පහසු මෙන්ම වටිනා පිංකමක්ද වනවා ඇත.
අත්‍යවශ්‍ය ගමනක් සඳහා බසයකට ගොඩ වන ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත මිලදී ගෙන පරිත්‍යාග කරමු. එය ජාති ජාතිත් මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන කුසලයක් වනවා මෙන්ම ශාසනයේ අභිවෘද්ධියටද සෘජුවම යහපතක් වනු ඇත. මන්ද බොහොමයක් ස්වාමින් වහන්සේලාට මේ සඳහා වන කැපකරුවන් ආදී වූ පහසුකම් නොමැති කමින් තනිව ගමන් යන්නට සිදු වීමත් ඒ යන ගමනට මග වියදම් ලෙස මුදල් ගෙන යන්නට වීමත් පසුව එය පරිහරණය කිරීමත් දකින්නෙකුට ශීලය පිළිබඳ ගැටළු මතුවෙන්නට පුළුවන්. එය සැබැවින්ම සුළු පටු කාරණයක්ද නොවේ, ඒ ගිහියෙකු වුව ගහට්ඨ දස ශීලය සමාදන් වූ විටෙක මුදල් පරිහරණය අකැප වන බැවිනි.
ඔබ අතරෙන් පින් කැමති අයෙක් මෙවැන්නක් දුටුවහොත් කල යුත්ත නුවණින් විමසා බලා කරන්න. උන් වහන්සේලා මුදල් පරිහරණය කරන්නට සූදානම් වන්නේනම් ඔබ ඉක්මන් වීමෙන් කෙනෙකුට පෙනෙන්නට යන අශෝබන දසුනක් වලක්වාලීමට ඔබ මැදහත් වූවා වෙයි. සමාජයේ අනිත් අය දිහා බලා සිටින්න අවශ්‍ය නැහැ. හැකි හැම විටම ඔවුන්ටත් ආදර්ශයක් වෙන්න උත්සහ කරමු.
මෙය ඔබට පහසුවෙන් කළ හැකි දෙයක්. මන්ද ශ්‍රී ලංකාව තුළ උපරිම ගමනාන්තයක් සඳහා වුව එක් පුද්ගලයෙකුගේ ප්‍රවේශ පත්‍රයක වටිනාකම රු. 300 ක් පමණ වන නිසා. තනිව හෝ අසල මගීන් කිහිප දෙනෙකු එකතුව මෙයට දායකත්වය ලබා දිය හැකියි.
ඔබ යම් පන්සලක්, ආරණ්‍ය සේනාසනයක් හෝ අසපුවක් ඇසුරු කරන්නේ නම් උන්වහන්සේලා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් කලින් ගෙවා ලබා ගත හැකි විවිධ වටිනා කමින් යුතු ගමන් ප්‍රවෙශපත්‍ර පොත් වශයෙනුත් ඇත. එසේම දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර කලින් ලබා දීමේ ක්‍රමයක්ද ඇත. එවැන්නක් ලබා දීම තුලින් මගතොටකදී අන්‍යාගමිකයෙකුට වුව ධර්මය යම් කොටසක් නිසා විවේචනයට ලක්වීම නවතාලිය හැකි වේවි.
එපමණක් නොව භික්ෂූන් වහන්සේලාගේ ගමන් සඳහා ලංගම සහ දුම්රිය හරහා නොමිලයේ වාර ප්‍රවේශපත් නිකුත් කිරීම, කෝටි 2ක ජනගහනයෙන් 30000කට අඩු භික්ෂූන් වහන්සේ රකින්න උන්වහන්සේගේ අවශ්‍යතාවයන් සපුරා දීමට ලංකා රජයකට පහසුවෙන්ම කළ හැකි දෙයකි. මන්ද බුද්ධ ශාසනය පවත්වන්නෙ බුද්ධ පුත්‍රයන් වහන්සේ විසින්ම වන බැවිණි. එසේම ශ්‍රී ලංකාව බුද්ධ ශාසනය සුරකිමින් පෝෂණය කරන්න ව්‍යයස්ථාවෙන්ම බැදී සිටින රටකි. මේ ගැනත් දේශපාලඥයින්ගේ සහ බලධාරීන්ගේ අවධානය යොමු වෙත්වා.
මහා සිංහයා අඩවිය හරහා මෙම ලිපිය කියවූ ශාසනහිතකාමී හැකි හැම කෙනෙක්ම, භික්ෂූන් වහන්සේ නමක් බසයකදී මුදල් දී ටිකට් පතක් ගන්නට සූදානම් වනවා දුටු සැනින් මේ කුසලමය ධාර්මික සේවාව ඥාණසම්ප්‍රයුක්තව කරන්නට සිත්හි තබා ගන්න. භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කිරීම උපාසක උපාසිකාවන් ලෙස අපගේ මහත් වගකීමක්, මන්ද මනා ධර්ම විනයෙහි හැසිරෙන මහා සංඝරත්නයේ පැවැත්මම බුද්ධ ශාසනයේ ආයුෂ කෙරෙහි බලපාන බැවිනි.
මෙය වඩාත් සමාජගත කිරීමට ඔබගේ අදහස්ද එකතු කරන්න.
පුළුල් වශයෙන් මෙයට ජනමාධ්‍ය හරහා ප්‍රචාරයක් දිය හැකි වැඩසටහනක් සකසමු. ආරම්භයක් ලෙස අප භාවිතා කරන ෆේස්බුක් ඇතුළු “සමාජ ජාල” හරහා මෙම පණිවිඩය අන්තර්ජාලය තුළ බෙදා හරිමු.
තෙරුවන් සරණයි!


ගංගොඩවිල සෝම හිමිව අපවත් කළත්, නැවතත් ජීවමාන කිරීමට පුළුවන.

ගංගොඩවිල සෝම හිමිව අපවත් කළත්, නැවතත් ජීවමාන කිරීමට පුළුවන.

සිංහල ජාතිය අසරණවැ දණින් වැටී සිටින යුගයන්හි දී
නැවතත් ජාතිය කෙළින් සිටවීමට යුග පුරුෂයින් පහළවීම
හෙළ ඉතිහාසයැ පුරාවට මෙන් මැ අනාගතයේදීත් සිදු වන්නකි.
එක් අතකින් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට දෙකඩ වෙමින් පවතිද්දී…
තවත් අතකින් සිංහලයාගේ සාරධර්ම පිරිහී යද්දී…
එ අතර අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් බෞද්ධයන්ව බිලි බා ගනිද්දී…
ජාතියේ පිණට ප්‍රදීපස්ථම්භයක් පහළ විය.
ඒ අපගේ ගෞරවණීය සෝම හිමිපාණෝය.
නැණ පහණේ සිට ඈත ගම් දනව් සිසාරා වඩිමින්
සිංහල බෞද්ධයන්ව දැණුවත් කළ උන්වහන්සේ
වික්ෂිප්තවැ මුසපත්වැ සිටි සිංහල බෞද්ධයන්ට
අර්ථයෙන්ද ධර්මයෙන්ද දේශනා කරමින්
නව ජාතික ඉලක්කයක් ඇති කළ සේක.
සම්දි‍ටු දෙවියන්ව පසෙකළා මිසදි‍ටු දෙවි සරණ යමින්
හෙළැ සිරිත පසෙකළා බටහිර දෑ සරණ යමින්
මැතිවරණයකදී විතරක් ජාතිකත්වය සිහි වෙමින්
රුපුන් සමග පෙම් බස් දොඩමින්
අයාලයේ ගිය බොහෝ සිංහලයෝ
සෝම හිමි නම් දිවාකරයාගේ රෂ්මි ධාරාවෙන් ඔකඳව
මඩෙන් පිපි පියුම් සේ, විකසිත වන්නට විය.
ජාතිවාදී හංවඩුව ගැසෙන නිසා
“මම සිංහල බෞද්ධයෙක් මි” යැයි
රහසේවත් කීමට සිංහලයෝ බිය වූ යුගය අවසන් විය.
පරළොවක් ගැන සිතුවේවත් නැති තරුණ තරුණියෝ
සුදු වතින් සරසී, එකාවන්ව
සිරි වජිරඤාණ ධර්මායතනයේ සිට 
ඈත ගම් දනව්වේ පන්සල දක්වාම
පෝ දා පෙහෙවස් සමාදම් වූහ.

සිංහල ජාතිය ‍රැක ගැනීම වස්
ජනබලවේග එක් ‍රැස් වන්නට විය.
නැගී එන සිංහල බෞද්ධ බලවේගය ගැන
අති බහුතරයක් අපේ ඇත්තන් උද්දාම වෙද්දී
එදා සිටම තමන්ගේමැ එවුන්ට වින කළ සමහරක් උදවිය
සෝම හිමිගේ දිවිය යටපත් කිරීමට කටයුතු කෙරුවෝය.
ඇස් රෝහලක් සෑදීමට ආධාර දෙන මුවාවෙන්
උන්වහන්සේව රුසියාවට වඩම්මවා

දැයට මිණි පහන අහිමි කරවූවෝය.
එමගින්ම සෝම හිමිව පමණක් නොවැ
උන්වහන්සේ වටා ගොඩනැගුන ප්‍රතිරූපයත් විනාශ කිරීමට
මූලධර්මවාදීහු නරුම උත්සාහයක් ගත්හ…
ප්‍රදීපයක් නිවී ගියද එහි රශ්මිය පවතින්නාක් සේ
අපේ සෝම හිමි එදා දැයට ලබා දුන්
අවවාද සහ අනුශාසනා තවමත් අප සමග තිබේ.
පහත දැක්වෙන්නේ උන්වහන්සේගේ අවසාන දේශනයයි.
ජාතිහිතෛශීන් ශ්‍රවණය කරත්වා.!
ක්‍රි.පූ 161 දී දෙ‍ටුගැමුණු – ඵළාර යුද්ධයේදී
සිංහලයින්ට අත් වු විජයග්‍රහණයට නව පරිච්ඡේදයක් එක් කරමින්
තුන් හෙළය නැවතත් එක්සේසත් කළ සිංහ සේනාවන්ට
යෝධ ශක්තියක් වුන සිංහල බෞද්ධ බලවේගයට පාර කැපුවේ
අපගේ සෝම හිමිපාණන්ය.
එහෙත් ඒ ගමන නන්දිකඩාල් වලින් අවසන් වූවේ ඇයි?…
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි යනු
හුදු පුද්ගලැ ප්‍රතිරූපයක් පමණක් නොවේ,
“ජාතික ප්‍රතිරූපයකි”…
එවැන්නෙක්ව බාහිර පාර්ශවයකට විනාශ කර දැමිය නොහැකිය.
එනිසා සෝම හිමි නම් ජාතික ප්‍රතිරූපය අපවත් කෙරෙන්නේ
අදින් වසර අටකට පෙ‍රැ නොව
උන්වහන්සේගේ අවවාද දනෝ නොපිළිපදින විටැ ය.
උන්වහන්සේව නැවතත් ජීවමාන කළ යුතු මැ නම්
එදා අපට ලබා දුන් අවවාද අනුශාසනා පිළිපදීමට
අප සියල්ලන්ම අදිටන් කරගත යුතුය.
“සිංහල බෞද්ධ අපි පස් පව් වලින් සම්පූර්ණයෙන් මැ වැළකෙමු
මිසදි‍ටු ඇදහීම් වෙනුවට සම්දි‍ටු පිළිපැදීම් වලට යොමුවෙමු
බුදුන් වදාල මාර්ගයේ ගමන් කිරීමට උපරිම උත්සාහය දරමු
බුදු දහමෙන් ලොවම ඒකාළෝක කිරීමට පෙළගැසෙමු

සිංහල ජාතිය වඳ වී යාම වළකාගමු
සිංහල දේශය යළිත් දෙකඩ වීමට ඉඩ නොතබමු
බටහිරයින්ට මව් බිමට අත තැබීමටවත් ඉඩ නොතබමු

අන්‍යාගමික මුලධර්මවාදීන්ගෙන් සසුන ‍රැකගමු.
අන්න ඒ දේවල් අපි කරන දා
ගංගොඩවිල සෝම හිමියන්ගේ ජාතික ප්‍රතිරූපය
නැවතත් ජීවමාන වේවි
දැනට වැඩ සිටින සඟ පිය වරුන්ටත් සිව්පසයෙන් උපකාර කරමින්
උන්වහන්සේලාව ද්වේශසහගතව විවේචනය කිරීමට නොගොස්,
‘රහසෙම නික්මී තිබුනා!’ , ‘අහෝ අද නෑ!’ ආදී
පශ්චාත්තාපයන් සිදුකරගැනීමට ඉඩ නොතබා
දිවි හිමියෙන් ‍රැක ගනිමු.
තෙරුවන් සරණයි.!
ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් පස් වැන්නේ උඳුවප් මස පුර පෑළවිය නම් තිථිය ලත් සඳු දා.

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.
වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.
විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න.”
උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක් ‍රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් ඒ සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්‍යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගෑනීමට පෙරුම් පුරමි.
අකිල දම්කිත් කුළුණුගුණ





Thursday, December 15, 2011

Spinning Spain and SL - කතෝලික පල්ලිය නිසා කැළඹුනු ස්පාඤ්ඤය හා ලංකාව



ළදරු සොරකම් හා විකිණුම් චෝදනා සාගරයක් නිසා ස්පාඤ්ඤය  මහත් කැළඹීමට පත්වී ඇති බව BBC ය කියා සිටී

http://www.bbc.co.uk/news/magazine-15335899 BBC වාර්ථාවට අනුව 2011 ඔක්. 18 වන විට  ස්පාඤ්ඤය සිසාරා ජනතාව ජාන පරීක්ෂණ වලට පෝලිම් ගැසී සිටි අතර දහස් ගනන්  ස්පාඤ්ඤ ජාතිකයෝ "මා කවරෙක්දැයි?" යන පැනය අසමින් සිටිති.

ළදරුවන්ගේ මිනී වලවල් යැයි හැඳින්වූ ස්ථාන හෑරීමෙන් හා ජාන පරීක්ෂා ප්‍රතිඵල ඔප්පු කලේ ලක්ෂ 3ක් හෙවත් 1960, 1990 අතර කාලය තුල සිදු වූ මුළු හදා වඩා ගැනීම් වලින් 15% ක ප්‍රමාණයක් ළදරු ජාවාරමේ යෙදුනු කන්‍යා සොයුරියන්, කතෝලික පූජකයන් හා වෛද්‍යවරුන් දශක ගණනාවක් තිස්සේ කල නින්දිත අපචාරවලට කේන්ද්‍ර වන බවයි.

දැනට ස්පාඤ්ඤය පුරා මෙවන් සිද්ධි 900 පිළිබඳ පළාත් නීතිඥ්ඥයන් විසින් සොයාබලමින් සිටින අතර ගනන් හිලව් මාස්පතා ඉහල යමින් පවතී. සොයාගන්නා කරුණු වලට අනුව කතෝලික පල්ලිය මෙම අපචාර වලට ඉතා ලඟින් සම්බන්ධ වී ඇති බව සැකයෙන් තොරව පැහැදිළි වේ. මේ පිළිබඳ එරටේ පල්ලි පිළිලයෙන් විමසා සිටි කල, සිදුවෙමින් පවතින පරීක්ෂන මතක් කරමින් ඔවුන්  පිළිතුරු දීමෙන් වැලකී සිටීමේ ප්‍රතිපත්තියක සිටී.

කොහොම නමුත් BBC යේ ඇඩ්ලර් නම් වාර්ථාකාරිණිය මේ ගැටළුව සම්බන්ධයෙන් Dr Vella නම් කතෝලික දොස්තරයෙක් කොටුකරගත් කල වූ සිදුවීම ඇගේ වචනයෙන් මෙසේයි. ඔහු නැගිට මේසය මත තිබූ කුරුසියක් අතට ගත්තා, ඉන්පසු මා වෙතට ආවා, මගේ මුහුණ මත එයින් කුරුසය අඳිමින් මෙය කුමක් ද කියා දන්නවාදැයි ඇසුවා. "මම හැමවිටම ඔහුගේ නාමය වෙනුවෙන් ක්‍රියාකලා, සෑමවිටම ළදරුවන්ගේ යහපත හා මවගේ ආරක්ෂාව වෙනුවෙන්..... දැන් ඇති!"

වාර්ථාවන ආකාරයට ළදරු ජාවාරමේ යෙදුනු Dr Vella පවසා ඇත්තේ කන්‍යා සොයුරියන් හා දොස්තරයන් මව් වරුන්ට පවසන්නේ ඔවුන්ට මළ දරු උපත් සිදූවූ බවයි. නැතිනම් ළදරුවා ඉපිද සුළු මොහොතකින් මියගිය බවයි. සැබැවින්ම සිදුවී තිබුණේ අළුත උපන් ළදරුවා කතෝලික පල්ලියට මුදල්ගෙවා පෝලිමේ සිටි දෙමව්පියන්ට බාර දීමයි. මෙම හදා ගැනීමේ ලැයිස්තුව සාතන්ගේ පූජකයන් හා කන්‍යා දූවරුන් විසින් දෙමව්පියන්ගෙන් මුදල් ලබාගෙන පිළියෙල කරයි. දරුවාගේ මළසිරුර බැලීමට මවක් ඉල්ලාසිටි කල ඔවුන්ව අධෛර්ය කිරීමට හා එය වැළකීමට වින්නඹුවන් හා දොස්තරයන් සැදී පැහැදී සිට ඇත.

ලංකාවේ මෙන්ම අති බලවන්ත සාතන්ගේ ස්පාඤ්ඤ කතෝලික පල්ලිය මෙම අපරාධය "මනුෂත් බවට එරෙහි ජාතික අපරාධයක්" ලෙස සැලකීමට එරටේ නීති පද්ධතියට ඉඩ තැබුවේ නැත. එය නීති පද්ධතියෙන් පමණක් නොව දේශපාළුවන් ලවා ද ප්‍රතික්ෂේප කරවීමට තරම් කුරුසයට මුවාවූ සාතන් ගේ බල පරාක්‍රමය ඉහල විය. ඒවා කෙසේ වෙතත් නීතිඥ්ඥයන් නොනැවතී සිය පරීක්ෂන සිදු කරමින් යයි. ස්පාඥ්ඥය තවමත් යන්තමින් හෝ වාසනාවන්ත බව ඒ අනුව පෙනී යයි.

දැන් අපි ලංකාවේ කතෝලික පල්ලියේ නායක වන රදාගුරු මැල්කම් සාතන්ගේ ක්‍රියාකලාපය ඉහත සිද්ධිය හා ගලපමු. ස්පාඤ්ඤ පල්ලිය මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත්කිරීමේන් වැළකී සිටියේ සිදු වූ අපරාධය හෙළිවූ කල කට උත්තර නැති  වීම නිසාය, රදා ගුරු මැලකම් සාතන් නම් එසේ නොවේ. ඇස් පනාපිට ඔප්පුවූ ළදරු ජාවාරම එකහෙලා ප්‍රතික්ශේප කලේ අවලම් අවජාතක පාහරයෙක් ලඟ ඇති තරම්වත් ලැජ්ජාවක් නැති එකෙක් මෙනි. අති විශාල මුදල් කන්දරාවක් සමඟ ප්‍රෙම් නිවස නම් තෙරේසා ගුබ්බෑයමෙ සිට හසුවූ විජාතික යුවල පවසා සිටියේ එම මුදල් දරුවා මිළට ගැනීමට ගෙනා බවයි. විළි ලජ්ජාවක් නැති පාහර මැල්කම් සාතන් කියන්නේ ඒවා මිළට ගැනීමට නොව, දරුවා ගේ අනාගතය වෙනුවෙන් බැංකුවේ දැමීමට ගෙනා මුදල් බවයි. තෙරේසාගේ ගුබ්බෑයම බැංකුවක් නොවන බව කොටි මැල්කම් අමතක කලේය. පාරිභෝගිකයාගේ කට උත්තරය පවා විකෘති කල සාතන්ගේ බලය එසේයි. කොටි මැල්කම් මොන නාඩගම නැටුවත් සිදුවූ සියල්ල සැකයකින් තොරව පල්ලියේ ළදරු ජාවාරම හෙළි කලේය. එය මැල්කම් සාතන්ගේ වහල් කතෝලික ආගමිකයාටත්, මෙරටේ බෞද්ධයාටත් එක සේම හෙළිවිය.  කවුරු ප්‍රතිෂේප කලත් ඔවුන්ම හිත යටින් වැරැද්ද පිළිගන්නා බව අපි හොඳින් දනිමු.


නින්දිත තෙරේසා මැහැල්ල මෙන්ම සුදු පිරුවට යටින් කොටි පුල්ලි සඟවාගෙන ක්‍රියාකල මේ පාහර ආගමික නායකයා කෙසේ හෝ  ස්පාඤ්ඤ කතෝලික පල්ලිය සේම රටේ නීති පද්ධතියට හා දේශපාළුවන්ට කණ හරහා ඇස් රතුවෙන්නට දුන්නේය. නීතිය වල් වැදුනි. 
කොටි සාතන් ජය ධජ බැන්දේය.

කෙසේ නමුත් කර්ම නියාමයට අනුව කොටි මැල්කම්ටත් මේ අපරාධ දැක දැකත් නින්දිත කතෝලික මිසදිටු ආගම අත් නොහරින උගේ අනුගාමික කතෝලික හැතිකරයටත් අවීචිය නම් බියකරුම අපායෙන් මෙහා කිසිම සුදුසු ස්ථානයක් නැති බවත් අපි කණගාටුවෙන් ප්‍රකාශ කර සිටින්නෙමු. කොටි මැල්කම්, තොපගේ ජය ධජ එක ආත්මයකට පමණයි. සසරින් පැරදුන තොප ගැන අපිට බොහෝම කණගාටුයි.

Thursday, December 8, 2011

Have you seen something like this? Unbelievable!


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_6_MG_3132.jpg
Carrying the simple garb of a monk, more than 30,000 men spread out across the plaza in front of Dhammakaya's Cetiya temple, as a lengthy ordination ceremony approaches its climax. The men will soon take their vows and then don the saffron robe that signifies their acceptance into the monkhood. Afterward, they will be assigned roles in temples across Thailand, where they will follow the sacred Buddhist precepts.



http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_7_MG_3516.jpg
http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_9_LDUDhamma011-copy.jpg


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_11_MG_3933.jpg
http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_14_LDUDhamma02-copy.jpg
http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_16_LDUDhamma07-copy.jpg

http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_18_LDUDhamma010-copy.jpg


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_20_MG_3698.jpg


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_22_MG_7276a.jpg

http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_6_MG_3132.jpg
Carrying the simple garb of a monk, more than 30,000 men spread out across the plaza in front of Dhammakaya's Cetiya temple, as a lengthy ordination ceremony approaches its climax. The men will soon take their vows and then don the saffron robe that signifies their acceptance into the monkhood. Afterward, they will be assigned roles in temples across Thailand, where they will follow the sacred Buddhist precepts.



http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_7_MG_3516.jpg
http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_9_LDUDhamma011-copy.jpg


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_11_MG_3933.jpg
http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_14_LDUDhamma02-copy.jpg
http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_16_LDUDhamma07-copy.jpg

http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_18_LDUDhamma010-copy.jpg


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_20_MG_3698.jpg


http://www.foreignpolicy.com/files/fp_uploaded_images/110118_22_MG_7276a.jpg


  

Friday, December 2, 2011

Mother Teresa and Baby Farm - තෙරේසා මව් තුමිය අදත් ජීවමානයි

Mother Teresa and Baby Farm - තෙරේසා මව් තුමිය අදත් ජීවමානයි



අති බහුතරක් දෙනා විසින් ශාන්තුවරියක් යයි සිතා සිටින තෙරේසා මැහැල්ල ගේ සැබෑ තත්වය මෙහි ඇතුලත් කර ඇති වීඩියෝ හොඳින් පැහැදිළි කරයි. ඒවා ඇය විසින් සිය මූලස්ථානය කරගත් ඉන්දියාවට කල සහගහන අපරාධ පමණි. ජීවත්ව සිටි කාලයේ පවා මේ ස්ත්‍රිය ම්ලේච්ඡ කොටි වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටිමින් අප රටට දරුණු සේ හානි කලාය. එවක් පටන් අද දක්වාද විලි සංගේ නැති ඇගේ අනුගාමිකයන් අප රටේ නම් අඩුවක් තිබුනේද නැත.  මේ ඇයගේ පාපකාරී අතීතය නැවතත් අද දිනයේ ජීවමාන කරවන අපරාධ දාමයක හෙළිදරව්වීමකි.



MISSIONARIES OF CHURCH, 
Pasters(=BASTARDS) of Mother Teresa, 
"PREM NIVASA"  
අංක 22, ද සොයිසා පාර, 
රාවතාවත්ත, මොරටුව 

වසර 20ක් තිස්සේ මේ තෙරේසාගේ කල්ලිය  ඉහත ලිපිනයේ පවත්වාගෙන පැමිණි ම්ලේච්ඡ දරු තවාන අසරණ දරු පැටවුන් කී දාහක් අවිධිමත් ක්‍රම යටතේ මසට, අවයව පිණිස හා සිතාගනීමටත් බියකරු ඉරණම් වලට යට කරන්නට ඇතිද? ලැජ්ජාවක් ඇති මනුෂ්‍යයෙක් නම් අදහයිද මෙවන් ස්ත්‍රීන්? එම ස්ත්‍රීන් දෙසන ආගම්?


කියවන්න. 




පණිවුඩය  download කර කියවන්න