Pages

Friday, November 4, 2011

බලපිටියේදී ඇත්තටම වුන දේ

බලපිටියේදී ඇත්තටම වුන දේ

බලපිටියෙදි වුනේ මොකක්ද , වෙලා තියෙන්නෙ මොකක්ද කියලා බොහොමයක් අය දැනගන්න උනන්දු වෙනවා. නමුත් අපේ මේ ප්‍රජාතාන්ත්‍රවාදී රටේ ඒ සිදුවුනේ මොකක්ද කියලා දැන ගන්න ජනතාවට තියෙන ඉඩ ඔක්කොම ඇහිරිලා. රටේ සමහර විද්‍යුත් මාධ්‍යයන් මේ ගැන කතා කොරන්නෙම නැති තරම්. කතා කොරන ඒවත් කරන්නෙ රටේ මිනිස්සුන්ව ඇන්දවිල්ලක් කියලා මේ ක්ලිප් එක බැලුවාම ඔයාලට වැටහේවි.

No comments:

Post a Comment