Pages

Friday, December 2, 2011

Mother Teresa and Baby Farm - තෙරේසා මව් තුමිය අදත් ජීවමානයි

Mother Teresa and Baby Farm - තෙරේසා මව් තුමිය අදත් ජීවමානයි



අති බහුතරක් දෙනා විසින් ශාන්තුවරියක් යයි සිතා සිටින තෙරේසා මැහැල්ල ගේ සැබෑ තත්වය මෙහි ඇතුලත් කර ඇති වීඩියෝ හොඳින් පැහැදිළි කරයි. ඒවා ඇය විසින් සිය මූලස්ථානය කරගත් ඉන්දියාවට කල සහගහන අපරාධ පමණි. ජීවත්ව සිටි කාලයේ පවා මේ ස්ත්‍රිය ම්ලේච්ඡ කොටි වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටිමින් අප රටට දරුණු සේ හානි කලාය. එවක් පටන් අද දක්වාද විලි සංගේ නැති ඇගේ අනුගාමිකයන් අප රටේ නම් අඩුවක් තිබුනේද නැත.  මේ ඇයගේ පාපකාරී අතීතය නැවතත් අද දිනයේ ජීවමාන කරවන අපරාධ දාමයක හෙළිදරව්වීමකි.



MISSIONARIES OF CHURCH, 
Pasters(=BASTARDS) of Mother Teresa, 
"PREM NIVASA"  
අංක 22, ද සොයිසා පාර, 
රාවතාවත්ත, මොරටුව 

වසර 20ක් තිස්සේ මේ තෙරේසාගේ කල්ලිය  ඉහත ලිපිනයේ පවත්වාගෙන පැමිණි ම්ලේච්ඡ දරු තවාන අසරණ දරු පැටවුන් කී දාහක් අවිධිමත් ක්‍රම යටතේ මසට, අවයව පිණිස හා සිතාගනීමටත් බියකරු ඉරණම් වලට යට කරන්නට ඇතිද? ලැජ්ජාවක් ඇති මනුෂ්‍යයෙක් නම් අදහයිද මෙවන් ස්ත්‍රීන්? එම ස්ත්‍රීන් දෙසන ආගම්?


කියවන්න. 




පණිවුඩය  download කර කියවන්න

No comments:

Post a Comment